Let's begin Reuse.

Food & Agriculture
All Location
Showing 61 - 70 exchanges of 200 exchanges
Fish and chili plants

Fish and chili plants

ඔබට අවශ්‍ය මුරියා (Best Seed)වර්ගයේ මාළු මිරිස් පැළ ලබා ගැනීමට අපගේ තවානෙන් හැකියාව ඇත. 👍අපගෙන් පැළ ලබා ගැනීමේදී ඔබට ලැබෙන වාසි 🫑 සාධාරණ මිල. 🫑තොග ලබා ගැනීමේදී විශේෂ වට්ටම්. 🫑පැළ තවන් සඳහා නැවත අලෙවිය වෙනුවෙන් ලබා ගැනීමේ දී විශේෂ වට්ටම්. 🫑 මිලදී ගන්නා පැළ ප්‍රමාණය අනුව ප්‍රවාහන පහසුකම් සලසා දිය හැකිය. 🫑කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බීජ පනතේ ලියාපදිංචි පැළතවානකි.
Green House / Polly Tunnel / Nursery
0
Galle
Rs : 250
ගම්මිරිස් කුඩු

ගම්මිරිස් කුඩු

ගම්මිරිස් කුඩූ 1kg 1400
Flowers & Seeds
0
Galle
Rs : 1,400
කුරැදු පැල

කුරැදු පැල

සරුවට වැඩුණු කුරුදු පැල විකිනීමට ඇත.
Green House / Polly Tunnel / Nursery
0
Galle
Rs : 12
Flowers

Flowers

නිල් කටරොළු තේ වියළි නිල් කටරලු මල් ලබා ගැනිම සඳහා අපට කතා කරන්න #0715553769 සිරුර පැහැපත් කරගැනීමට ද නිල් කටරොළු පුෂ්පයේ යුෂ පානය කිරීමට හැකිය. නිල් කටරොළු පුෂ්ප යොදා ගෙන කරනු ලබන විවිධ නිෂ්පාදන අතරින් නිල් ‘කටරොළු තේ’ යනු ඉතාමත් ප්‍රචලිත නිෂ්පාදනයකි. එමෙන්ම, කෙටි කාලයකදී ඉතාම ඉක්මනින් මෙම කටරොළු තේ පානය සාදා ගත හැකිය. ඔබේ ගෙවත්තේත් නිල් කටරොළු මල් තිබේ නම්, ඔබට එය ඉතාම ප්‍රයෝජනවත් ලෙස භාවිත කළ හැකිය. මෙම තේ පානය ශරීරයට බෙහෙවින් හිතකර වෙයි. පිලිකා සෛල මර්දනය, දහඩිය දැමීම අඩු වීම හා දහඩිය දුගඳ නැති වීම, තුවාල සුව වීම වැනි අවස්ථාවලදීත් කාන්තාවන්ගේ බොහොමයක් සෞඛ්‍ය ගැටළු සඳහාත් මෙම නිල් කටරොළු තේ ඖෂධයක් ලෙස භාවිත කළ හැකි බව මේ වන විට පර්යේෂණාත්මකව තහවුරු කරගෙන ඇත. මෙම තේ පානය මගින් දන්ත රෝග සුව කරගැනීමේ හැකියාවක්ද ඇත. මෙම නිල් කටරොළු තේ භාවිතය ශ්‍රී ලංකාවට අලුත් දෙයක් වුවද ඉන්දියාව, තායිලන්තය, බුරුමය වැනි රටවල මෙය ඉතා ප්‍රචලිත පානයකි. වියළා ගත් නිල් කටරොළු මල් මෙම රටවල වෙළඳ පොළවල් වල ඉතාම සුලභව දැක ගත හැකි වේ.තවද මෙම නිල් කටරොළු තේ භාවිතය තුළින් මොලයේ ක්‍රියාකාරිත්වය වැඩි කිරීම, මානසික සහනයක් ලබා දීම සහ කේශ කලාපයේ වර්ධනය ද සිදු කෙරේ. මෙම තේ වර්ගය තරුණ බව රැක ගැනීමට යොදා ගන්නා තේ වර්ගයක් බවත් කිව යුතු වේ. කාලයත් සමග සමේ ඇතිවන රැලි වැටීම් පාලනය කොට වයසට වඩා තරුණ පෙනුමක් ලබාගැනීමට මෙම ස්වාභාවික පානය ඉවහල් වේ
Flowers & Seeds
0
Galle
Rs : 10
ඩෙන්රෝබියම් පැල

ඩෙන්රෝබියම් පැල

පහත වර්ණ ඩෙන්රෝබියම් පැල විකිණීමට ඇත . පැලයක් 200/= කොම්පොට් එකක් 3000/= කුරියා පහසුකම් සහිතයි .පැමිණ ලබා ගැනීමට ද පුළුවන් .සදුදා සහ බදාදා දින කුරියා කරනු ලැබේ . බැංකු තැන්පත් වලට පමණක් කූරියා කරනු ලැබේ . අවම පැල 10 සිට අවශ්‍ය ඕනැම ප්‍රමාණයක් කුරියා කරනු ලැබේ COD නැත. විමසීම :0759484991
Flowers & Seeds
0
Galle
Rs : 3,000
flower plants

flower plants

ඉතාමත්ම සුවඳින් යුතු මල්වර්ග මෙන්ම බුදුන් පිදීමට ගන්නා මල් වර්ග කීපයක එකතුවක් ...... 💚1.Fiddlewood 💚2. විහාර ඉද්ද 💛3.බක් මී (විසිතුරු )💛4.පොකුරු ඉද්ද 💚5.සුදු ටැකෝමා 💚6.පිච්ච වර්ගයක් 💛7.පේර ඉද්ද 💛8.ඇට්ටේරියා 💚9.wrightia 💚10.Night queen *මල් වර්ග 10 ක පැළ එකතුව මිල රු. 1200/= *පැළ තවාන කොට්ටාව. *Courier පහසුකම් සහ කොට්ටාව අවට Delivery පහසුකම් සහිතයි. *Courier charges කිලෝ1ක බර සදහා රු. 300/= ( 1Kg =පැළ 4ක් හෝ 5ක්) වැඩිවන කිලෝ1ක් සදහා අමතර රු.90/= ක මුදලක් එයට එකතු වේ. * ඇනවුම් සහ වැඩි විස්තර messenger හෝ whatsapp මගින් යොමුකරන්න.
Flowers & Seeds
0
Galle
Rs : 1,000
Giant peace lilies

Giant peace lilies

Giant peace lilies (Spathiphyllum) are stunning houseplants that can add a touch of elegance to your home. Let me describe a few popular giant peace lily varieties for you: Sensation Peace Lily: The Sensation Peace Lily is the largest variant, boasting broad, deeply ribbed leaves that can reach up to twenty inches (50 cm) in length. It can grow as tall as six feet (180 cm), making it a giant among houseplants. The leaves are lush and emerald green, with grooves that catch the light. When it blooms in spring, it produces pure white calla lily-shaped flowers. Bongo Bongo Peace Lily: The Bongo Bongo Peace Lily features massive leaves that can grow up to twelve inches (30 cm) long. These leaves are softly lined but very thick. When it blooms, its flowers typically last longer than other peace lily varieties. Mauna Loa Supreme Peace Lily: The Mauna Loa Supreme Peace Lily reaches up to four feet (120 cm) tall. Its leaves are almost a foot (30 cm) wide and have a beautiful glossy green sheen. This variety flowers best under medium light conditions, producing gorgeous white sail-like flowers. Benefits of Giant Peace Lilies: Giant peace lilies are excellent houseplants for several reasons: Their enormous size makes them efficient at purifying the air and absorbing vapors like acetone. They discourage mold and mildew growth (as long as they’re not overwatered). They are aesthetically pleasing and add drama to any room.
Green House / Polly Tunnel / Nursery
0
Galle
Rs : 1,500
Black water bottle

Black water bottle

Black water bottle Dilivery available
Consumer Food
0
Elephant Pass
Rs : 1,990
Boy cust cakes

Boy cust cakes

an item of soft sweet food made from a mixture of flour, fat, eggs, sugar, and other ingredients, baked and sometimes iced or decorated:
Consumer Food
0
All Of Colombo
Rs : 2,100
රැන්ගුන් ඉගුරු පැල විකිණීමට

රැන්ගුන් ඉගුරු පැල විකිණීමට

රැන්ගුන් ඉගුරු පැල 1000 ක් කුලියාපිටියට රැගෙන ගිය සුනෙත් මහත්මා කුරියර් මර්ගයෙන් චින ඉගුරු පැල 20 ක් කලුතර තම නිවසටම ලබගත් ඉසුරු මහත්මා අතුලු පවුලේ සැමගේ වගා කටයුතු සර්තක වේවා 👉call 0764333863 පොල්ගහවෙල 👉නිරෝගී ඉගුරු පැල විකිනීමට ඇත. 👉කුරියර් මගින් ඔබ නිවසටම පැල එවීම. 👉පැල 1000 සිටුවීමෙන් ලක්ශ විසිපහකට වැඩි අදායමක්(2500000/=) 👉 මේ වනවිට කෙටිකාලීනව ඉහළ අදායම් ලැබිය හැකි වගාව ඉගුරු බවට පත්ව ඇත. 👉දේශීය ඉගුරු 75/=පදුරකින් අස්වැන්න1kg) 👍රැන්ගුන් ඉගුරු පැලයක් 110/=(පදුරකින් අස්වැන්න. 2kg) 👍චින ඉගුරු පැලයක් 150/= (පදුරකින් අස්වැන්න 3kg) 👉පැලසිටුවීමෙන් මාස 8 න් අස්වැන්න ලබා ගතහැක. 👉 මේවනවිට ඉගුරු මිල 3000/=වඩා ඉහල මිලක පවති. 👉 දේශිය ඉගුරු පැල 1000 සිටුවීමට මුලු වියදම වෙන්නේ 120000පමණ මුදලක් පමනි. 👉 එක පදුරකින් 1kg බැගින් ලැබුනත් පැල 1000 ට ලක්ශ විසිපහකට වැඩි ආදායමක් (2500000/=) 👉 වගාව සදහා සියලු උපදෙස් නොමිලේ 🎈කහ පැල විකිනීමටද ඇත.මිල 30/= 🟪හම්බන් පුවක් පැල විකිනීමට ඇත60/=
Green House / Polly Tunnel / Nursery
0
Udugampola
Rs : 150