Let's begin Reuse.

Jobs & Professions
Colombo 01
Showing 1 - 3 exchanges of 3 exchanges
වරාය රැකියා ඇබෑර්තු👷‍♂️

වරාය රැකියා ඇබෑර්තු👷‍♂️

වරාය රැකියා ඇබෑර්තු (පුද්ගලික අංශයට) වරාය පුද්ගලික අංශයේ නැව් අලූත්වැඩියා සේවයට වයස 18-40 අතර සේවකයින් අවශ්‍යයි. නැව් අලූත්වැඩියා අංශයට (කම්කරු) පින්තාරුකරුවන් (පුහුණු/නුපුහුණු) වෑද්දුම්කරුවන් (පුහුණු/නුපුහුණු)  වැටුප 65000/- වැඩි (පලපුරුද්ද අනුව රැකියාව මත වැටුප් වැඩි වේ)  වයස 18-40 අතර  ආහාර / නවාතැන්/නිල ඇදුම් පහසුකම්  ස්ථීර සේවයටම බදවා ගැනේ  ETF/EPF  අතිකාල දීමනා  නිවාඩු හිමිකම්  ඇතුලූ අනෙකුත් දීමනා දැන්ම අමතන්න 071 602 6436
Self Employed
0
Colombo 01
Rs : 65,000
ගුවන්තොටුපළ රැකියා

ගුවන්තොටුපළ රැකියා

ගුවන්තොටුපල පුද්ගලික අංශයේ කේටරින් අංශයේ රැකියා ✈️ 👩🚀වොෂින් 👩🚀පැකින් 👩🚀රෙස්ටුරන්ට් 👩🚀බෙල්ට් 👩🚀වෙයාහවුස් 👩🚀ලොන්ඩ්‍රි 👩🚀ක්ලීනින් යන අංශයන් සදහා රැකියා ඇබෑර්තු රැසක්. ශ්‍රී ලාංකික ඔබට ඕනෑම ප්‍රදේශයකින් අයදුම් කල හැක . 👨 පිරිමි කෙනෙක්ට .... 🛑 වයස අවු 18 - 40 අතර 🛑පුහුණු / නොපුහුණු 🛑අධ්‍යාපන සහ පලපුරුද්ද අවශ්‍ය නොවේ 🛑වැටුප රු 65000 සිට ඉහළට.... 🛑ආහාර / නවාතැන් සැපයේ .. පහත දුරකථන අංක ඔබ වෙනුවෙන් විවෘතයි . ඉක්මණින් අමතන්න. ☎️ 071 414 0100
FMCG/ Food Industry
0
Colombo 01
Rs : 65,000
Delegent holding

Delegent holding

රැකියා ස්වභාවය: මෙය නවීන උපකරණ, ක්රමවේද වලින් සමන්විතදිවයිනේ ප්රමුඛතම සමාගමක් වේ. ගබඩාවේ තිබෙන සහ ලැබෙන බඩු තොග වලට අදාල ප්රමාණයන් පිලිබදව තොරතුරු පරිගණක ගත කිරීම සම්බන්ද රාජකාරි. අදාළ වාර්තා පවත්වාගෙන යාම වැනි රාජකාරි ඉටු කරමින් ගබඩා මෙහෙයුම් කළමනාකරණයට සහාය වීම. අ.පො.ස උසස් පෙළ විභාගය සමත් (AL Pass) පිරිම් අපේක්ෂකයන් සදහා පමණි. ආහාර:- උදේ අහාර, දහවල් අහාර සහ තේ ආයතනය විසින් නොමිලේ සපයනු ලැබේ. නවාතැන් පහසුකම්: අවශ්ය නම් සපයා දිය හැක.
Self Employed
0
Colombo 01
Rs : 45,000