Showing 11 - 20 exchanges of 49 exchanges

වරාය රැකියා ඇබෑර්තු👷♂️
වරාය රැකියා ඇබෑර්තු (පුද්ගලික අංශයට)
වරාය පුද්ගලික අංශයේ නැව් අලූත්වැඩියා සේවයට
වයස 18-40 අතර සේවකයින් අවශ්‍යයි.
නැව් අලූත්වැඩියා අංශයට (කම්කරු)
පින්තාරුකරුවන් (පුහුණු/නුපුහුණු)
වෑද්දුම්කරුවන් (පුහුණු/නුපුහුණු)
වැටුප 65000/- වැඩි (පලපුරුද්ද අනුව රැකියාව මත වැටුප් වැඩි වේ)
වයස 18-40 අතර
ආහාර / නවාතැන්/නිල ඇදුම් පහසුකම්
ස්ථීර සේවයටම බදවා ගැනේ
ETF/EPF
අතිකාල දීමනා
නිවාඩු හිමිකම්
ඇතුලූ අනෙකුත් දීමනා
දැන්ම අමතන්න 071 602 6436
Self Employed
Colombo 01
Rs : 65,000

Driving jobs 🚗
රියදුරු ඇබෑර්තු - අපගේ පුද්ගලික ප්‍රවාහන සමාගමට
බර වාහන / සැහැල්ලු වාහන කාර්යක්ෂම රියදුරන් අවශ්‍යයි.
. වැටුප 75000/- (වාහනය මත)
. වයස 18-60 අතර
. ආහාර / නවාතැන් පහසුකම්
. ස්ථීර සේවයට
. ETF/EPF
. අතිකාල දීමනා
පැදවිය යුතු වාහන
ප්‍රිමියෝ / හයිබ්‍රිඩ් / ඇක්සියෝ / කැරවන් / ඇලියොන් WagonR / KDH / ටාටා / ලේලන්ඩ් / ටිපර් / ලොරි / නවීණ පන්නයේ වාහන
අමතන්න
☎️ 077 307 6462
Delivery / Driving / Transport
Kadawatha
Rs : 75,000

Looking for IT job 📌
Hi, I am a third-year IT student seeking a six-month remote internship to complete my degree and gain hands-on experience. I am especially interested in working with a startup, where I can contribute and grow in a dynamic environment. I have experience in web development, mobile apps, and various programming languages. Open to learning new technologies and collaborating with a team. If you have an opportunity, I’d love to connect!
IT-Hardware/ Networks/ Systems
Hasalaka
Rs : 40,000

I need (computer science job for my qualifications)
Hi,
I have a BSc (Hons) in Computer Science specializing in Network and Network Security from London Kingston University (First Class).
I am actively looking for job opportunities in this field. If there are any immediate vacancies available, please contact me.
Email: [email protected]
Thank you.
IT-Hardware/ Networks/ Systems
Handessa
Rs : 65,000

I need ( network engineering side job)
Network Engineering sides එකේ Job එකක් හොයනව, Please help එකක් දෙන්න.
Network Engineer degree (UNIVOTEC)
HNDE Telecommunications Dip.
IT Essential (UOC)
අවරුදු 12 experience තියනවා Telecommunications field ඒකේ.
IT-Hardware/ Networks/ Systems
Gampola
Rs : 50,000

Logo designing💡
#Any logo create for your business
#New designs
#Quality finish
Media/ Advertising/ Communication/ Design
Gampola
Rs : 990

Factory jobs available
ශ්‍රී ලංකාව තුළ කර්මාන්තශාලා ඇබෑර්තු
චොකලට් / කිරිපිටි / බිස්කට් / බීම / තේ / ටොෆි / සොසේජස් /ජෑම් /සුවඳ විලවුන් / යෝගට් කර්මාන්තශාලාවල
දංකොටුව/බියගම/පන්නිපිටිය/රත්මලාන/කඩුවෙල/අවිස්සාවේල්ල/පානදුර/බොරලැස්ගමුව/අත්තනගල්ල/පිලියන්දල/නිට්ටඹුව/පන්නල ප්‍රදේශ සඳහා
නිෂ්පාදන / ඇසුරුම් / ලේබල් / ගබඩා අංශයන්ට
වැටුප 60000/=
වයස 18-45 අතර
ප්‍රතිලාභ
x ආහාර / නවාතැන්
x නිවාඩු හිමිකම්
x කෑම / නවාතැන් පහසුකම්
x රක්ෂණාවරන
x ETF/EPF
අමතන්න
☎️ 077 206 5397
☎️ 077 207 6845
Human Resources/ Recruitment
Ragama
Rs : 60,000

කාර්මික රැකියා
කාර්මික රැකියා ඇබෑර්තු
Mechanic 👷🏼
A/C කාර්මිකයින් / මෝටර් රථ කාර්මිකයින් / වාහන පේන්ටින්වරු / වෙල්ඩින් කාර්මිකයින් / ගෘහස්ථ විදුලි කාර්මිකයින් / හයිඩ්‍රොලික් කාර්මිකයින්
අප පුද්ගලික සමාගමේ කාර්මික අංශයට ඉහත සේවකයින් ඉක්මණින් අවශයයි.
වැටුප 85000/- වැඩි (තනතුර සහ පළපුරුද්ද මත).
ඉක්මණින් අවශයයි.
පුහුණු / නුපුහුණූ දෙපිරිසම බදවා ගනු ලැබේ.
. පුහුණූ වැටුප 85000/- වැඩි (තනතුර සහ පළපුරුද්ද මත)
. නුපුහුණු වැටුප 35000/- වැඩි
. වයස පුහුණූ 18-40 අතර
. වයස නුපුහුණූ 18-22 අතර
. පුහුනූ / නුපුහුණු දෙපාර්ශවයම බදවාගන්නා අතර ප්‍රතිලාභ
. කෑම / නවාතැන්
. ETF/EPF
. රක්ෂණාවරන
. අතිකාල දීමනා / නිවාඩු හිමිකම්
. නුපුහුණූ අයට පුහුණූව නොමිලේ
. ස්ථීර සේවයට බදවාගනු ලැබේ.
දැන්ම අමතන්න.
☎️ 077 208 2184
☎️ 077 208 3078
Self Employed
Handessa
Rs : 85,000

Hotel vacancies 🏨
සංචාරක මණ්ඩලයේ හොටෙල් ඇබෑර්තු.....
අප ප්‍රධාන පෙළේ තරු පංතියේ හොටෙල් හා වෙරළ තීරයේ
සංචාරක මණ්ඩලයේ හොටෙල් සදහා සියලූම අංශවලට
සේවකයින් කඩිනමින් බදවා ගැනේ.
. රූම්බෝයිවරු
. පිළිගැනීමේ නිළධාරින්
. කිචන් හෙල්පර්
. ස්ටුවර්ඩවරු
. Cook
. Cashier
වයස 18-45 අතර
පුහුණු / නුපුහුණූ
දෙපාර්ශවයම බදවා ගැනේ.
වරප්‍රසාද
. වැටුප 75000/- වැඩි (තනතුර සහ පලපුරුද්ද මත)
. කෑම / නවාතැන් පහසුකම් නොමිලේ
. නිල ඇදුම් සැපයේ
. නිවාඩු හිමිකම්
. අතිකාළ දීමනා
. සේවක අර්ථසාදක
. ස්ථිර රැකියව
අමතන්න,
☎️ 077 307 9231
☎️ 077 305 6694
Hotel/ Hospitality/ Leisure
Colombo 03
Rs : 75,000

Computer assistant jobs - kurunagala
කුරුණෑගල අප සමාගමට කුරුණෑගල අවටින් ස්ථිරවම අවශ්‍යයි...
පිලිගැනීමේ නිලධාරිනියන්
දුරකථන ක්‍රියාකරවන්නියන්
පරිඝණක ක්‍රියාකරවන්නියන්
ගිණුම් ලිපිකරු(ගැහැණු)
සුදුසුකම්
වයස 18-35 අතර
වැටුප 45000- වැඩි
විවාහක/අවිවාහක
සාපෙල/උපෙල සමත්
දැන්ම අමතන්න 077 484 4521
Self Employed
Mawathagama
Rs : 35,000