Showing 21 - 30 exchanges of 64 exchanges

Hotel vacancies 🏨
සංචාරක මණ්ඩලයේ හොටෙල් ඇබෑර්තු.....
අප ප්‍රධාන පෙළේ තරු පංතියේ හොටෙල් හා වෙරළ තීරයේ
සංචාරක මණ්ඩලයේ හොටෙල් සදහා සියලූම අංශවලට
සේවකයින් කඩිනමින් බදවා ගැනේ.
. රූම්බෝයිවරු
. පිළිගැනීමේ නිළධාරින්
. කිචන් හෙල්පර්
. ස්ටුවර්ඩවරු
. Cook
. Cashier
වයස 18-45 අතර
පුහුණු / නුපුහුණූ
දෙපාර්ශවයම බදවා ගැනේ.
වරප්‍රසාද
. වැටුප 75000/- වැඩි (තනතුර සහ පලපුරුද්ද මත)
. කෑම / නවාතැන් පහසුකම් නොමිලේ
. නිල ඇදුම් සැපයේ
. නිවාඩු හිමිකම්
. අතිකාළ දීමනා
. සේවක අර්ථසාදක
. ස්ථිර රැකියව
අමතන්න,
☎️ 077 307 9231
☎️ 077 305 6694
Hotel/ Hospitality/ Leisure
Colombo 03
Rs : 75,000

Computer assistant jobs - kurunagala
කුරුණෑගල අප සමාගමට කුරුණෑගල අවටින් ස්ථිරවම අවශ්‍යයි...
පිලිගැනීමේ නිලධාරිනියන්
දුරකථන ක්‍රියාකරවන්නියන්
පරිඝණක ක්‍රියාකරවන්නියන්
ගිණුම් ලිපිකරු(ගැහැණු)
සුදුසුකම්
වයස 18-35 අතර
වැටුප 45000- වැඩි
විවාහක/අවිවාහක
සාපෙල/උපෙල සමත්
දැන්ම අමතන්න 077 484 4521
Self Employed
Mawathagama
Rs : 35,000

Kurunagala Factory vacancies
🙏2025 වසර සදහා නව බදවා ගැනීම්🙏
ශ්‍රී ලංකාව තුළ කර්මාන්තශාලා ඇබෑර්තු
කුරුණෑගල ප්‍රදේශයේ පිහිටි පොලිතීන් කර්මාන්තශාලාවක් සදහා පුහුණු/නුපුහුණු සේවක සේවිකාවන් බදවා ගනු ලැබේ
වැටුප 55000/=
වයස 18-45 අතර
ප්‍රතිලාභ
x ආහාර / නවාතැන්
x නිවාඩු හිමිකම්
x කෑම / නවාතැන් පහසුකම්
x රක්ෂණාවරන
x ETF/EPF
නිල ඇදුම් සැපයේ
(කුරුණෑගල අවට අයට ප්‍රවාහන පහසුකම් සැලසේ)
අමතන්න
☎️ 070 699 5532
☎️ 077 016 2834
Apparel
Mawathagama
Rs : 55,000

Looking for computer hardware vacancy 🧑🔧
I have completed certificate in pc and laptop hardware course and working as a wordpress Web designer currently and following up Advance diploma in hardware and networking professional and also have experience in social media managing,Ecommerce website updating,Graphic designing and Video editing.
Moreover completed AAT and have some knowledge in accountancy.
I'm ready to join vaccancy immediately.Let me know if any vaccancy available.Thank you
IT-Hardware/ Networks/ Systems
Gampola
Rs : 39,000

Digital executive
Executive at Traffiked Media
✨Position:- Digital Marketing Executive
✨Location:- Remote l Work From Home
✨Experience:- Minimum 6 months in digital marketing
✨Key Responsibilities:-
* Plan and execute SEO, Google Ads, Meta Ads, and LinkedIn campaigns.
* Create engaging content highlight our services and grow our social media presence.
* Use Google Analytics and CRM tools to track campaign performance and optimize strategies.
* Conduct market research, competitor analysis, and SEO audits to improve search rankings.
* Collaborate with our Graphic Designer and Content to maintain a consistent brand image.
* Handle client communication, updates, and feedback to ensuring strong relationships with local and international clients.
✨Requirements:-
* 6+ months experience with Meta and Google ads, including campaign setup and optimization.
* Professional qualification in digital marketing.
* Experience in B2B lead generation is a plus.
* Strong skills in SEO, strategy planning, trend research, and client handling.
* Good communication skills, fluent in English and Sinhala (spoken and written).
* Familiarity with Google Analytics, HubSpot, and creative tools like Adobe photoshop and Canva is an advantage.
* Team player.
✨Apply: Email your CV to [email protected]
✨Whatsapp your CV:- 0775050802
Sales/ Marketing/ New Business Development
Gampola
Rs : 55,000

Graphic Designers 🖱
✨Company:- Newton Arts
✨Location:- Ja Ela
✨ Whatsapp your CV:-
0761115527
Candidates around Gampaha District are preferred.
Ja Ela, Sri Lanka
Gampaha
Media/ Advertising/ Communication/ Design
Gampaha
Rs : 45,000

3Rive Technology's
Join Our Growing Team at 3Rive Technologies
Position:-
1.Associate Technical Lead - JAVA
2.Senior Software Engineer - JAVA
3.Software Engineer - JAVA
4.Senior / Quality Assurance Engineer (Automation)
5.Associate Quality Engineering Lead (Automation
We have some exciting opportunities open right now and we're on the lookout for passionate, talented individuals to be part of our journey. If you're looking for your next big career move, check out our current openings:
If you're someone who loves challenges, thrives in a collaborative environment, and is ready to make an impact - we'd love to hear from you!
Why join us?
Dynamic and supportive work culture
Opportunities for growth and learning
Great people, meaningful projects, and a chance to be part of something exciting
Interested?
send your CV to [email protected]
IT-Software/ Internet
Gampaha
Rs : 49,000

Graphic designer
We’re Hiring – Graphic Designer 🎨
Are you a creative genius with a passion for stunning visuals?
We want you on our team!
✅ Full-Time
✅ Remote
✅ Creative Freedom
Send us your portfolio: [email protected]
Apply now! 💼✨
Media/ Advertising/ Communication/ Design
Gampaha
Rs : 45,000

Hardware and network engineering
ක්ෂේත්ර දෘඩාංග කාර්මික
වයස් සීමාව 20 සිට 35 දක්වා Pay&Go ස්වයං සේවා කියෝස්ක් දෘඪාංග ගැටළු නිරාකරණය කිරීමට සහ විසඳීමට විවිධ ස්ථානවලට ගොස් ස්ථානීය තාක්ෂණික සහාය සැපයීම සඳහා ක්ෂේත්ර දෘඪාංග කාර්මික ශිල්පියා වගකිව යුතුය. ස්ථානීය දෝශ නිරාකරණය, දෘඪාංග නඩත්තු කිරීම, ඉන්වෙන්ටරි කළමනාකරණය, ගැටළු විසඳීම. දෘඪාංග ගැටළු තක්සේරු කිරීමට සහ දෝශ නිරාකරණය කිරීමට, විවිධ ස්ථාන වෙත ගමන් කරන්න. ප්රශස්ත කාර්ය සාධනය සහ කල්පැවැත්ම සහතික කිරීම සඳහා දෘඩාංගවල සාමාන්ය සහ වැළැක්වීමේ නඩත්තුව සිදු කරන්න.
ගැටළු නිවැරදිව හඳුනාගෙන ඒවා විසඳා ගැනීම සහතික කිරීම සඳහා දැඩි පරීක්ෂණ ක්රියා පටිපාටි ක්රියාත්මක කරන්න.
පරිපූර්ණ විශ්ලේෂණය සහ අඛණ්ඩ ඉගෙනීම තුළින් දෘඪාංග ගැටළු පිළිබඳ ගැඹුරු අවබෝධයක් වර්ධනය කරන්න.
ප්රතිස්ථාපන කොටස් ප්රමාණවත් සැපයුමක් සහතික කරමින් දෘඩාංග සංරචක තොගයක් කළමනාකරණය කිරීම සහ යාවත්කාලීන කිරීම.
ඩිප්ලෝමාව හෝ ඊට සමාන, පරිගණක දෘඪාංග දෝශ නිරාකරණය සහ අලුත්වැඩියාව පිළිබඳ අත්දැකීම්, දෘඪාංග ඇගයීම් සඳහා රෝග විනිශ්චය මෙවලම් සහ පරීක්ෂණ උපකරණ භාවිතා කිරීමේ ප්රවීණතාවය සහ CPU, මතකය, ගබඩා කිරීම සහ පර්යන්ත ඇතුළු පරිගණක දෘඪාංග සංරචක පිළිබඳ දැඩි අවබෝධය.
මෙම රැකියාව සඳහා රියදුරු බලපත්රය සහ යතුරුපැදියක් තිබීම අනිවාර්ය වේ.
IT-Hardware/ Networks/ Systems
Colombo 05
Rs : 45,000

Rogers International (pvt) ltd - type setter
Greetings from Rogers International (Pvt) Ltd.
#Position
*Computer Operator (English / Sinhala Typing)
#Description
* Good in Sinhala / Tamil Languages required
* English Language and Computer knowledge will be advantage
*Age: 25-35 years
#Please apply immediately to:
Please Email following to: chairman@rogersgroup
.org
- Updated CV
Rogers Group
No: 83 (2nd Floor) Maligakanda Road, Maradana Colombo 10
Email: [email protected]
Self Employed
Colombo 10
Rs : 35,000