Let's begin Reuse.

Learning & Training
All Location
Showing 11 - 20 exchanges of 39 exchanges
Ammapayi Man Kaduwa Dunna - අම්මපයි මං කඩුව දුන්නා

Ammapayi Man Kaduwa Dunna - අම්මපයි මං කඩුව දුන්නා

සැඩ සුළඟ දරන්නට නොහැකි තැන රුවලට මග කියපු තරු කැටත් පැන ගියපු රැයකට සයුර මැද මාලිගා කටු කැඩුණු නැවකට ප්‍රේමයකි, ප්‍රදීපාගාරයක එළි වැට
Written Books & Textbooks
0
Galle
Rs : 550
වස්සාන සිහිනය

වස්සාන සිහිනය

වස්සාන සිහිනය - Wassana Sihinaya By: උපුල් ශාන්ත සන්නස්ගල - Upul Shantha Sannasgala ප්‍රේමයේ නිදහස හෙවත් ස්වයන්වරයට එරෙහිව පවතින ආර්ථික කොන්දේසි ප්‍රශ්න කිරීමක් මෙන්ම ප්‍රේමයෙන් අතුරා වීම උදෙසා මිනිසා තුල වන මානවීය ලාලසාව මුර්තිමත් කිරීමක්ද 'වස්සාන සිහිනය 'තුල දැකිය හැකිය..
Written Books & Textbooks
0
Galle
Rs : 1,200
දෙවෙනි ගැහැණිය

දෙවෙනි ගැහැණිය

"මම යනවා." ඇගේ සැමියා කීවේය. මෙලොව බහුතරයක් පිරිමින්ට දෙවැනි ගැහැනුන් සිටියි. බොහෝ අවස්ථාවල ඒ දෙවැනි ගැහැනුන් ජීවත් වන්නේ පිරිමියාගේ සිතුවිලි තුළයි. ඔහු ඇයත් සමඟ, සිහින ලෝකයක, මවා ගත් අධිරාජ්‍යයක සැරිසරයි; ගමන් බිමන් යයි. වස ගත කරයි. ඇයත් සමඟ නින්දට යයි. ඉඩ ලද මොහොතක ලෝකයෙන් සැඟවී, සුරක්ෂිත ස්ථානයකදී ඇයත් සමඟ සිරුරින් බැඳෙයි. තවත් අයුරකින් මේ ප්‍රශ්නය දෙස බලන්නේ නම් තම සැමියා ඒ සාමාන්‍ය මිනිසුන් අතර සුවිශේෂ මිනිසෙකි. ඔහු දෙවැනි ගැහැනියක් සමඟ සැබෑ ලෝකයේදීත් ජීවත්ව තිබේ. එපමණක් නොව, ඒ දෙවැනි ගැහැනිය සමඟ අලුත් ජීවිතයක් අරඹන්නට තිස් වසරක විවාහ දිවිය, විවාහක දරුවන්, මුණුබුරෝ, මිනිබිරියෝ, සමාජයේ ගොඩනඟා ගත් මනා කීර්තිනාමය පවා අමතක කර දමන්නට තරම් ඔහු ශක්තිමත්ව සිටියි. ජීවිතය යළි පෙර පැවති තත්වයට පත් කර ගත නොහැකිය. අදින් ඇරඹෙන්නේ සංකීර්ණ කතාවක් බව සුමිත්‍රා දැන සිටියාය. මේ, ඒ කතාවයි...
Written Books & Textbooks
0
Galle
Rs : 1,500
Teach කෙනෙක් අවශය වෙ

Teach කෙනෙක් අවශය වෙ

A/L සිංහල class කිරිමට ගුරුවරයකු අවශ්‍ය වේ මෙය කිරිමට phone එකක් දෙනු ලැබේ
Courses & Seminars
0
Mahiyanganaya
Rs : 100,000
4 in 1 Bag

4 in 1 Bag

Korean bag.හොද quality .washable. හෙර අනිත් පටවලින් දෙන්න පුලුවන්.delivery with in 8 days
Stationary
0
Hataraliyadda
Rs : 3,250
Book ඇත.

Book ඇත.

පොත් 500ක් ඇත
Stationary
0
Mahiyanganaya
Free Offer
Need Book

Need Book

CR Book 500 ක් ඉක්මනින් අවශ්‍ය වෙ. 120pgs 160pgs
Stationary
0
Mahiyanganaya
Free Offer
Class karanu labe

Class karanu labe

English class karanu labe
Courses & Seminars
0
Mahiyanganaya
Rs : 15,000
Cut Papers

Cut Papers

Cut Papers | 60 gsm | 100 papers pack
Written Books & Textbooks
0
Gonawila
Rs : 350
ලැවෙන්ඩර්

ලැවෙන්ඩර්

පුංචි ලැවෙන්ඩර් මල් පෙත්තක් ගැන හරි ලස්සන කතාවක්… කැලෑ මල් සුවඳ, වැනිලා ගොඩක් දාලා හොදින් කලතාපු කැපුචිනෝ කෝපි කෝප්පයක සුවඳ,දූවිලි පිරුණු පරණ පොතක පිටු අස්සෙන් එන කඩදාසි සුවඳ, හෙමින් හෙමින් ලෙලි ඉවත් කරන කොට මැන්ඩරීන් දොඩම් ගෙඩියකින් එන මිහිරි පැඟිරි සුවඳ, ලැවැන්ඩර් මල් පෙති වලින් සරසාපු සිනිදු කොණ්ඩා කරල් වලින් එන සුවඳ, බී ආත්තම්මගේ හරි හතරැස් පෙට්ටියක් වගේ කේක් අවන් එක ළඟ ඉන්නකොට දැනෙන රසම රස බටර් කේක් සුවඳ, තකහනියේ වහින ග්‍රීෂ්ම වැස්සට පෙඟෙන දූවිලි පිරුණු පොළොවෙන් එන නැවුම් සුවඳ,, කප්පාදු කරාපු තණකොළ වලින් දැනෙන කැලෑ කොළ සුවඳ, කුඩු වුණු ක්‍රේයෝන් කූරු ඇඟිලි අස්සෙ තැවරුණාම හමන අමුතු සුවඳ, ලෙමන් පුසුඹ සබන් කුඩු වලින් සෝදාපු ලිනන් බ්ලැන්කට්ටුවක් පොරෝගත්තාම නාස් පුඩු වලට දැනෙන නැවුම් ග්‍රීෂ්ම සුවඳ… ඇත්තටම මේ මම විඳපු හරිම ආදරණීය සුවඳ පිරුණු මතකයන් ගොඩක් ගැන කතාවක්..
Written Books & Textbooks
0
Galle
Rs : 750