Showing 1 - 10 exchanges of 118 exchanges

වරාය රැකියා ඇබෑර්තු👷♂️
වරාය රැකියා ඇබෑර්තු (පුද්ගලික අංශයට)
වරාය පුද්ගලික අංශයේ නැව් අලූත්වැඩියා සේවයට
වයස 18-40 අතර සේවකයින් අවශ්‍යයි.
නැව් අලූත්වැඩියා අංශයට (කම්කරු)
පින්තාරුකරුවන් (පුහුණු/නුපුහුණු)
වෑද්දුම්කරුවන් (පුහුණු/නුපුහුණු)
වැටුප 65000/- වැඩි (පලපුරුද්ද අනුව රැකියාව මත වැටුප් වැඩි වේ)
වයස 18-40 අතර
ආහාර / නවාතැන්/නිල ඇදුම් පහසුකම්
ස්ථීර සේවයටම බදවා ගැනේ
ETF/EPF
අතිකාල දීමනා
නිවාඩු හිමිකම්
ඇතුලූ අනෙකුත් දීමනා
දැන්ම අමතන්න 071 602 6436
Self Employed
Colombo 01
Rs : 65,000

ගුවන්තොටුපළ රැකියා
ගුවන්තොටුපල පුද්ගලික අංශයේ කේටරින් අංශයේ රැකියා ✈️
👩🚀වොෂින්
👩🚀පැකින්
👩🚀රෙස්ටුරන්ට්
👩🚀බෙල්ට්
👩🚀වෙයාහවුස්
👩🚀ලොන්ඩ්‍රි
👩🚀ක්ලීනින්
යන අංශයන් සදහා රැකියා ඇබෑර්තු රැසක්. ශ්‍රී ලාංකික ඔබට ඕනෑම ප්‍රදේශයකින් අයදුම් කල හැක .
👨 පිරිමි කෙනෙක්ට ....
🛑 වයස අවු 18 - 40 අතර
🛑පුහුණු / නොපුහුණු
🛑අධ්‍යාපන සහ පලපුරුද්ද අවශ්‍ය නොවේ
🛑වැටුප රු 65000 සිට ඉහළට....
🛑ආහාර / නවාතැන් සැපයේ ..
පහත දුරකථන අංක ඔබ වෙනුවෙන් විවෘතයි .
ඉක්මණින් අමතන්න.
☎️ 071 414 0100
FMCG/ Food Industry
Colombo 01
Rs : 65,000

⚡️Gzone⚡️
⚡ලංකාවෙ මෙතෙක් නිර්මාණය කරපු විශාලතම මට්ටමේ WEB and APP Project එකක් මේක.⚡
GZONE යනු All In One Gamers Ecosystem Project එකක් වන අතර මාස 6-10 අතර කාලකදී Platform එක සාදා නිම කිරීමට සැලසුම් කර ඇත. Project එකේ වැඩ කරන මුල් Designers ලා සහ Developers ලව Permenant Full time Company එකට Hire කරනවා. ඒක නිසා Development ඉවර උනාම ඔයාලව අයින් කරන්නෙ නෑ.
UI/UX designer Job Post එක Fully Remote, Contracted.
අනිත් job Post Onsite & Hybrid.
<<<--- MINIMUM QUALIFICATIONS --- >>>
⚡More Than 2 Years Of Experience in Field.
⚡Bachelor Degree On Computer Science, Software Engineering Or similar IT Degree Or Diploma Or Certified Course.
⚡Milti Tasking, Time Management and Friendly Work With Other Teammates.
⚡Work Experience On Partial Projects.
⚡FULLY REMOTE, HYBRID AND ONSITE (You Have to Visit Some Days To The office but, More Days WORK AT HOME)
🔥WE PAY FOR YOUR PERFORMANCE AND PLEASE CONNECT ONLY IF YOU CAN WORK A LONG TIME WITH US.
<<< --- CONTACT ME --- >>>
⚡ WhatsApp : 070 440 4460 (Send Your CV and Expecting Salary)
Web & IT
Colombo 01
Rs : 85,000

Delegent holding
රැකියා ස්වභාවය:
මෙය නවීන උපකරණ, ක්රමවේද වලින් සමන්විතදිවයිනේ ප්රමුඛතම සමාගමක් වේ.
ගබඩාවේ තිබෙන සහ ලැබෙන බඩු තොග වලට අදාල ප්රමාණයන් පිලිබදව තොරතුරු පරිගණක ගත කිරීම සම්බන්ද රාජකාරි.
අදාළ වාර්තා පවත්වාගෙන යාම වැනි රාජකාරි ඉටු කරමින් ගබඩා මෙහෙයුම් කළමනාකරණයට සහාය වීම.
අ.පො.ස උසස් පෙළ විභාගය සමත් (AL Pass) පිරිම් අපේක්ෂකයන් සදහා පමණි.
ආහාර:- උදේ අහාර, දහවල් අහාර සහ තේ ආයතනය විසින් නොමිලේ සපයනු ලැබේ.
නවාතැන් පහසුකම්: අවශ්ය නම් සපයා දිය හැක.
Self Employed
Colombo 01
Rs : 45,000

Honda Ax1 X number 2012 සුපිරියක්
Honda Ax1 X number සුපිරියක්
⭕️ Ch100
⭕️ දෙවන අයිතිකරු
⭕️ ගියර් සාෆ්ට් ස්පොකට් පාස්සා නොමැත 🥹🫡❤️
⭕️ full කන්ඩිශන්
⭕️ ඔර්ජිනල් පොත
⭕️ ඔර්ජිනල් නම්බර් ප්ලේට් ( දෙකම තියනව )
⭕️ ලයිසන් ඉන්ශුවරන්ස් අප්ඩේට්
⭕️ එන්ජින් 100%
⭕️ සිග්නල් ගල් ඔර්ජිනල්
⭕️ ලිය කියවිලි සම්පූර්ණයි ID copy / Transfer Papers / Original Book / පරන ලයිසන් කොල / පරන ඉන්ශූරන්ස් කොල / පරන දුන් වාර්තා කොල
⭕️ ඇවිත් බලල අරන් යන්න විකිනීමට හදිස්සියක් නැත
⭕️ ටයර් හොද තත්වයෙ ඇත
⭕️ වැඩි විස්තර සදහා 0755632412
⭕️ මිනුවන්ගොඩ තියෙන්නෙ
Motorcycle & Scooters
Colombo 01
Rs : 690,000


Women Hand Bag
R100 order with full price to secure your order ❤️🥰🔌🤍 before SALE ends
3days sale
Women’s Cloth
Colombo 01
Rs : 2,399

JBL mini Speaker
ඩිලිවර් පහසුකම් සහිතයි ☺️❤️
විශ්වාස දායි ලෙස මිලදිය හැකිය ❤️☺️
හොදම තත්වයේ භාන්ඩ☺️❤️
භාන්ඩය ලැබුනු පසු මිලදි ගැනිමේ හැකියාද
Industrial Applications & Equipments
Colombo 01
Rs : 5,000

Cute Teddy Bear Plush Stuffed Toy (33cm)
33cm Cute Teddy Bear Plush Stuffed, perfect for hugging and cuddling
Unique design featuring adorable little sweaters in various public sports themes
Made with safe, environment-friendly plush materials for peace of mind
Soft short plush exterior feels gentle and comforting to the touch
Filled with soft PP cotton to maintain shape and durability, ensuring lasting cuddles
Round hands and feet add to the overall charm and soothing effect
Ideal for alleviating nervous moods and bringing smiles to faces of all ages
Toys & Kids items
Colombo 01
Rs : 1,750

Christmas Singing Plush Toy -Cat
Christmas Singing Plush Toy -Cat
This festive season, give your kid a playtime companion with this cute Christmas spinning plush toy.
Toys & Kids items
Colombo 01
Rs : 6,120