Showing 21 - 30 exchanges of 377 exchanges

green pepper
අමු ගම්මිරිස් ( සිංහල ගම්මිරිස් පොඩි
ඇට. ) තොග මිල දී ගනු ලැබේ.මිද්දෙණිය
පනමුර තොරකොළයාය ඇඹිලිපිටිය
කොලොන්න ඇවවටින්.
Green House / Polly Tunnel / Nursery
Galle
Rs : 350

Pepper plants
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ
වල්පිට මධ්‍යම පැල තවාන මගින්
නිෂ්පාදනය කල, උසස් ගුණාත්මයෙන් යුතු
සහතික කල ඩිංගිරාළ හා පැනියුර්
ප්‍රභේදවල ගම්මිරිස් පැල විකීනීමට ඇත.
පැලයක මිල රුපියල් 40 ක් පමණයි.
මිල දී ගැනීම සදහා විමසන්න.
පී.ඒ.එස්.එන්.පින්නවල මිය.
033 22 72 314
සතියේ දින කාර්‍යාල වේලාව තුල අදාල
ස්ථානය වෙත පැමිණ මිලදී ගත හැකියි.
කුරියර් කිරීම හෝ ප්‍රවාහන පහසුකම් ලබා
දීමේ හැකියාවක් නොමැති බව කාරුණිකව
සලකන්න.
Green House / Polly Tunnel / Nursery
Galle
Rs : 40

Fish and chili plants
ඔබට අවශ්‍ය මුරියා (Best
Seed)වර්ගයේ මාළු මිරිස් පැළ ලබා
ගැනීමට අපගේ තවානෙන් හැකියාව ඇත.
👍අපගෙන් පැළ ලබා ගැනීමේදී ඔබට
ලැබෙන වාසි
🫑 සාධාරණ මිල.
🫑තොග ලබා ගැනීමේදී විශේෂ වට්ටම්.
🫑පැළ තවන් සඳහා නැවත අලෙවිය
වෙනුවෙන් ලබා ගැනීමේ දී විශේෂ වට්ටම්.
🫑 මිලදී ගන්නා පැළ ප්‍රමාණය අනුව
ප්‍රවාහන පහසුකම් සලසා දිය හැකිය.
🫑කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බීජ
පනතේ ලියාපදිංචි පැළතවානකි.
Green House / Polly Tunnel / Nursery
Galle
Rs : 250

3200ml high borosilicate glass open flame explosion-proof thickened binaural pot
3200ml high borosilicate glass open flame explosion-proof thickened binaural pot
Kitchen & Pantry Equipment
Galle
Rs : 6,300




Flowers
නිල් කටරොළු තේ
වියළි නිල් කටරලු මල් ලබා ගැනිම සඳහා
අපට කතා කරන්න #0715553769
සිරුර පැහැපත් කරගැනීමට ද නිල්
කටරොළු පුෂ්පයේ යුෂ පානය කිරීමට
හැකිය. නිල් කටරොළු පුෂ්ප යොදා ගෙන
කරනු ලබන විවිධ නිෂ්පාදන අතරින් නිල්
‘කටරොළු තේ’ යනු ඉතාමත් ප්‍රචලිත
නිෂ්පාදනයකි. එමෙන්ම, කෙටි කාලයකදී
ඉතාම ඉක්මනින් මෙම කටරොළු තේ
පානය සාදා ගත හැකිය. ඔබේ ගෙවත්තේත්
නිල් කටරොළු මල් තිබේ නම්, ඔබට එය
ඉතාම ප්‍රයෝජනවත් ලෙස භාවිත කළ
හැකිය. මෙම තේ පානය ශරීරයට
බෙහෙවින් හිතකර වෙයි. පිලිකා සෛල
මර්දනය, දහඩිය දැමීම අඩු වීම හා දහඩිය
දුගඳ නැති වීම, තුවාල සුව වීම වැනි
අවස්ථාවලදීත් කාන්තාවන්ගේ
බොහොමයක් සෞඛ්‍ය ගැටළු සඳහාත්
මෙම නිල් කටරොළු තේ ඖෂධයක් ලෙස
භාවිත කළ හැකි බව මේ වන විට
පර්යේෂණාත්මකව තහවුරු කරගෙන
ඇත. මෙම තේ පානය මගින් දන්ත රෝග
සුව කරගැනීමේ හැකියාවක්ද ඇත. මෙම
නිල් කටරොළු තේ භාවිතය ශ්‍රී ලංකාවට
අලුත් දෙයක් වුවද ඉන්දියාව, තායිලන්තය,
බුරුමය වැනි රටවල මෙය ඉතා ප්‍රචලිත
පානයකි. වියළා ගත් නිල් කටරොළු මල්
මෙම රටවල වෙළඳ පොළවල් වල ඉතාම
සුලභව දැක ගත හැකි වේ.තවද මෙම නිල්
කටරොළු තේ භාවිතය තුළින් මොලයේ
ක්‍රියාකාරිත්වය වැඩි කිරීම, මානසික
සහනයක් ලබා දීම සහ කේශ කලාපයේ
වර්ධනය ද සිදු කෙරේ. මෙම තේ වර්ගය
තරුණ බව රැක ගැනීමට යොදා ගන්නා තේ
වර්ගයක් බවත් කිව යුතු වේ. කාලයත්
සමග සමේ ඇතිවන රැලි වැටීම් පාලනය
කොට වයසට වඩා තරුණ පෙනුමක්
ලබාගැනීමට මෙම ස්වාභාවික පානය
ඉවහල් වේ
Flowers & Seeds
Galle
Rs : 10

ඩෙන්රෝබියම් පැල
පහත වර්ණ ඩෙන්රෝබියම් පැල
විකිණීමට ඇත .
පැලයක් 200/=
කොම්පොට් එකක් 3000/=
කුරියා පහසුකම් සහිතයි .පැමිණ ලබා
ගැනීමට ද පුළුවන් .සදුදා සහ බදාදා දින
කුරියා කරනු ලැබේ .
බැංකු තැන්පත් වලට පමණක් කූරියා
කරනු ලැබේ .
අවම පැල 10 සිට අවශ්‍ය ඕනැම
ප්‍රමාණයක් කුරියා කරනු ලැබේ
COD නැත.
විමසීම :0759484991
Flowers & Seeds
Galle
Rs : 3,000

Mango plants
🍐 බද්ධ කරන ලද නිරෝගි අඹ පැල
විකිණීමට ඇත.
🍐🍐 කර්තකොලොම්බන්,
වෙල්ලෙයිකොලොම්බන්, අල්පෝන්සු, විලාඩ්
යන වර්ග වලින් පැල ලබා ගත හැකිය.
🍐🍐 ලබා දෙන පැල අවසානයේ පෙන්වා ඇත.
අඩි 2ක් පමණ උසින් යුක්තයි.
🍐🍐 පැලයක් රු 500ක් පමණි.
🍐🍐 බැංකු තැන්පතු හෝ Online
transferපමණි.
🍐🍐 කුරියර් පහසුකම් සහිතයි.
🍐🍐 #Whatsapp මගින් ඇණවුම් ලබා දෙන්න.
Furniture & Fittings
Galle
Rs : 1,000