Showing 31 - 40 exchanges of 239 exchanges

Woodne Ship
You can custormize
New item arrived
Good quality💯
Word wide delivery
Home Decor
Mahiyanganaya
Rs : 3,250

Skull pendant 💀☠️
💀❤️Skull pendants available
💀❤️Only pendant Rs.100
💀❤️Delevery available Rs.100
Watches & Jewelry
Mahiyanganaya
Rs : 100

ගඩොල් විකිනිමට ඇත
ඔබට අවදය ඔනිම ප්‍රමානයක ගඩොල් අපගෙන් ලබා ගත හැක
ගඩොලක් 65
ලංකාවේ ඔනිම තැනකට supply කරනු ලැබේ.
Raw Materials
Mahiyanganaya
Rs : 65

පිත්තල හුනු කිල්ලොටය විකිණීමට
හුණු කිල්ලෝටය යනු බුලත්විට කෑම සඳහා භාවිතයට ගැණුනු දිය හුණු, ගබඩා කොට තබා ගැනීමට අතීත ගැමියන් විසින් භාවිතා කරන ලද සරල මෙවලමකි. එය එකල බුලත් මඩිස්‌සලය, බුලත් හෙප්පුව (ඉලත්තට්ටුව) තුල අනිවාර්යයෙන්ම දැක ගත හැකි වූ අංගයක් ලෙස සැළකේ.හුණු කිල්ලෝට බොහෝ විට තඹ හෝ පිත්තල වලින් නිපදවනු ලබන අතර, කලාතුරකින් යකඩ හෝ වානේ වලින්ද තනනු ලැබේ. බොහොමයක් කිල්ලෝට වල ඊට සම්බන්ද දම්වැලක් හා එහි අග හුණු ගැනීම සඳහා තල කොටසක් පවතී
මෙය ගැන අසා තිබේද ..
ඔබට මෙහි වටිනා කමක් ඇත්තම් දැන්ම ඔඩර් එක යොමු කරන්න ❤️
රුපියල් 2400යි
Collections / Antique
Mahiyanganaya
Rs : 2,400

pple "20W" USB-C Power Adaptor (3 Pin)
pple "20W" USB-C Power Adaptor (3 Pin)
·
Brand: Apple
The Apple "20W" Power Adaptor is designed for rapid and effective charging whether you're at home, in the office, or on the move. This power adaptor ...
RS,3600
Phone Repair, Parts & Accessories
Mahiyanganaya
Rs : 3,600

I need a loan
මාගේ කුබුරේ අස්වැන්න නෙලා ගැනිමට මුදල් හදිස්සියක් ඇත. එය අස්වනු නෙලා ගැනිමට දින 30 ක් යන බැවින් පහත සදහන් මුදල පොලියක් සමග එම බොගයෙන් හෝ මුදල් වලින් හො කොටස් වලින් පියවිය විය හැක .
Crops & Yield (Raw Items)
Mahiyanganaya
Rs : 100,000

මැටල්
මැටල් ඔනිද❗️❗️❗️❗️
එහෙනම් දැන්ම අපිට කොල් එකඔ දෙන්න
CTC Constructions
Cips
Mattel
Size ඇත
ට්‍රැක්ටර් ලොඩ් එකක් rs-17000
ටිපර් -rs26500
මහියංගනය අවට පමනි .
Island wide මිල ගනන් වෙන්ස් වේ
Raw Materials
Mahiyanganaya
Rs : 26,500

fertilizer
ඔබගේ වගාවත් සරුන්සාර කර ගන්න මෙන්න විසදුම ❤️🌾
යුරියා
රතු කැට
රතු කුඩු
බන්ඩි පොහොර
මඩ පොහොර
ඔබගේ oder එකත් දැන්ම වෙන් කරවා ගන්න 📥
Processing & Packaging - Machines
Mahiyanganaya
Rs : 5,000


පැශන් ෆෘට් පැල තොග සහා සිල්ලර
Hebarawa agreculture product
ඔබට අවශය පැශන් ෆෘට් පැල තොග සහා සිල්ලර වශයෙන් නිවසටම ලබා ගත හැකිය .
පැල 300 ක් ගත් විට free delivery කරනු ලබයි
දැන්ම ඔබගේ ඔඩර් එක වෙන් කරවා ගන්න
එක් පැලයක් රුපියල් 10
Green House / Polly Tunnel / Nursery
Mahiyanganaya
Rs : 10