Let's begin Reuse.

All Category
All Location
Showing 171 - 180 exchanges of 4226 exchanges
ගඩොල් විකිනිමට ඇත

ගඩොල් විකිනිමට ඇත

ඔබට අවදය ඔනිම ප්‍රමානයක ගඩොල් අපගෙන් ලබා ගත හැක ගඩොලක් 65 ලංකාවේ ඔනිම තැනකට supply කරනු ලැබේ.
Raw Materials
0
පිත්තල හුනු කිල්ලොටය විකිණීමට

පිත්තල හුනු කිල්ලොටය විකිණීමට

හුණු කිල්ලෝටය යනු බුලත්විට කෑම සඳහා භාවිතයට ගැණුනු දිය හුණු, ගබඩා කොට තබා ගැනීමට අතීත ගැමියන් විසින් භාවිතා කරන ලද සරල මෙවලමකි. එය එකල බුලත් මඩිස්‌සලය, බුලත් හෙප්පුව (ඉලත්තට්ටුව) තුල අනිවාර්යයෙන්ම දැක ගත හැකි වූ අංගයක් ලෙස සැළකේ.හුණු කිල්ලෝට බොහෝ විට තඹ හෝ පිත්තල වලින් නිපදවනු ලබන අතර, කලාතුරකින් යකඩ හෝ වානේ වලින්ද තනනු ලැබේ. බොහොමයක් කිල්ලෝට වල ඊට සම්බන්ද දම්වැලක් හා එහි අග හුණු ගැනීම සඳහා තල කොටසක් පවතී මෙය ගැන අසා තිබේද .. ඔබට මෙහි වටිනා කමක් ඇත්තම් දැන්ම ඔඩර් එක යොමු කරන්න ❤️ රුපියල් 2400යි
Collections / Antique
0
Mahiyanganaya
Rs : 2,400
pple "20W" USB-C Power Adaptor (3 Pin)

pple "20W" USB-C Power Adaptor (3 Pin)

pple "20W" USB-C Power Adaptor (3 Pin) · Brand: Apple The Apple "20W" Power Adaptor is designed for rapid and effective charging whether you're at home, in the office, or on the move. This power adaptor ... RS,3600
Phone Repair, Parts & Accessories
0
Mahiyanganaya
Rs : 3,600
I need a loan

I need a loan

මාගේ කුබුරේ අස්වැන්න නෙලා ගැනිමට මුදල් හදිස්සියක් ඇත. එය අස්වනු නෙලා ගැනිමට දින 30 ක් යන බැවින් පහත සදහන් මුදල පොලියක් සමග එම බොගයෙන් හෝ මුදල් වලින් හො කොටස් වලින් පියවිය විය හැක .
Crops & Yield (Raw Items)
0
Mahiyanganaya
Rs : 100,000
මැටල්

මැටල්

මැටල් ඔනිද❗️❗️❗️❗️ එහෙනම් දැන්ම අපිට කොල් එකඔ දෙන්න CTC Constructions Cips Mattel Size ඇත ට්‍රැක්ටර් ලොඩ් එකක් rs-17000 ටිපර් -rs26500 මහියංගනය අවට පමනි . Island wide මිල ගනන් වෙන්ස් වේ
Raw Materials
0
Mahiyanganaya
Rs : 26,500
fertilizer

fertilizer

ඔබගේ වගාවත් සරුන්සාර කර ගන්න මෙන්න විසදුම ❤️🌾 යුරියා රතු කැට රතු කුඩු බන්ඩි පොහොර මඩ පොහොර ඔබගේ oder එකත් දැන්ම වෙන් කරවා ගන්න 📥
Processing & Packaging - Machines
0
Mahiyanganaya
Rs : 5,000
කොස්

කොස්

කොස්, මෙය ඉතා ප්‍රණිත හා රසවත් ආහාරයකි
Consumer Food
0
දෙල්

දෙල්

දෙල්.දෙල් (Breadfruit) යනු Artocarpus altilis නම් ශාස්ත්‍ර විද්‍යාත්මක නමැති ශාකයට අයත් වේ. දෙල් ශාකය 15-20 මීටර් පමණ උසක් හා පළලකින් යුත් ගසක් වන අතර, එහි පලතුර විශාල හා බහු වර්ණයන්ගෙන් යුක්ත වේ. දෙල් හඳුන්වන්නේ එහි බBreadfruit හෝ Jackfruit යන නමෙන් ය. වර්ග සැරියතෙල්: රසය තද හා විවිධ ආහාර පිසීමේදී භාවිතා කෙරේ. කහ දෙල්: කහ පාට සහ තද රසයක් ඇති අතර කුළුබඩු සමග පිසීම සඳහා සුදුසු වේ. කඩුලු දෙල්: විශාල ගෙඩියක් සහිත අතර, ගෙඩියේ අතුල් කොටස් මෘදු වේ. පෝෂණ ගුණ දෙල් පලතුර Carbohydrates, Fiber, Vitamin C, Potassium, Iron, හා Protein අඩංගු වේ. සෞඛ්‍ය වාසි සමෘද්ධ ආහාරය: Carbohydrates නිසා ශක්තිය ලබා දේ. පේට්ටියේ සහ ලේහවරණ පද්ධතිය ශක්තිමත් කිරීම: Fiber සහ Potassium අඩංගුව. ප්‍රතිශක්ති පද්ධතිය ශක්තිමත් කිරීම: Vitamin C නිසා. භාවිතය ආහාර පිසීම: දෙල් පලතුර විවිධ ආහාර වර්ගවලට (කෑම, අයිස්ක්‍රීම්, කේක්) එකතු කළ හැක. බේකින් සහ කුළුබඩු: දෙල් මෝල තුලට තබාගෙන බේකින් සහ කුළුබඩු වශයෙන් භාවිතා කළ හැක. වියළි දෙල්: වියළි දෙල් කෑම, කෝපි, හෝ කේක් සඳහා අමුද්‍රව්‍යයක් ලෙස පාවිච්චි කළ හැක.
Consumer Food
0
Vavuniya
Rs : 200
පුවක්

පුවක්

පුවක්, විටක් සැදිමට භාවිතා කරයි,
Consumer Food
0
Vavuniya
Rs : 100
ඉදල

ඉදල

ඉදල, මිදුල අතුගැමට බාවිතා කරයි, ස්වභාවික අමුද්‍රව්‍ය භාවිතයට ගනිමින් නිර්මාණය කර ඇත.
Home Decor
0
Vavuniya
Rs : 780