Let's begin Reuse.

All Category
All Location
Showing 1 - 10 exchanges of 4394 exchanges
Pencil art 🎨  + colours

Pencil art 🎨 + colours

pencil Art ⭕ විශේෂ මිල අඩුකිරීමක් .. ⭕ඔබගේ ආදරණීයන්ගේ රුව පැන්සලෙන් සිතුවම් කර ගැනීමට අනගි අවස්ථාවක් ▶️Birthday gift ▶️Anniversary gift ▶️Surprise gift ▶️Lover gift ▶️Special events ❤ඔබගේ ඇනවුම අදම වෙන් කරවා ගන්න❤ ⭕whatspp 0766573893 ⭕ දිවයින පුරා බෙදාහැරීම
Arts & Crafts
0
Kandy
Rs : 990
Mandala Animal Coloring Book - 25 pages (TL52396)

Mandala Animal Coloring Book - 25 pages (TL52396)

Mandala Animal Coloring Book - 25 pages (TL52396) Rs. 2250/- only 🛩️Imported Items ‼️Pre Order Basis‼️ 🇱🇰Islandwide COD available 📨DM to Orders or Inquiries
Written Books & Textbooks
0
Kandy
Rs : 2,250
DIY cuts

DIY cuts

Wooden Diy cuts available ලී ඩයි කට්ස් Can customize ඔබට අවශ්‍ය විදිහට වෙනස් කොට සාදා දිය හැක Make your order now දැන්ම අපව අමතන්න 0️⃣7️⃣5️⃣0️⃣6️⃣2️⃣1️⃣6️⃣2️⃣1️⃣
Home Decor
0
Mawatura
Rs : 290
Wood pots

Wood pots

පදම් කල මහොගනි ලි් මල්පෝච්චි. ඔබට අවශ්‍ය ආකාරයට සාදා දිය හැකිය. ඉතා ශක්තිමත්ව නිර්මාණය කර ඇත.
Furniture & Fittings
0
Kandy
Rs : 2,000
Hand made porcelain pot

Hand made porcelain pot

italian vintage hand made fine porcelain pot, cobalt blue bot designed in gold silver and very unique floral designs, exclusive hand made pot has no any damages, very rare collection, large porcelain pot for any luxury interior designs, please contact on 0754321181 for more details,
Home Decor
0
Kandy
Rs : 12,500
Canvas art

Canvas art

මෙතන තියෙනව වෙගේ තමන්ට කැමති 𝐜𝐚𝐧𝐯𝐚𝐬 𝐚𝐫𝐭 එකක් හෝ 𝐰𝐚𝐥𝐥 𝐚𝐫𝐭𝐬 , ඔයාලා කැමති වෙන 𝐝𝐞𝐬𝐢𝐠𝐧𝐬,𝐜𝐚𝐫𝐭𝐨𝐨𝐧 𝐜𝐡𝐚𝐫𝐚𝐜𝐭𝐞𝐫𝐬,𝐚𝐞𝐬𝐭𝐡𝐞𝐭𝐢𝐜 𝐰𝐚𝐥𝐥 𝐚𝐫𝐭𝐬,𝐦𝐚𝐧𝐝𝐚𝐥𝐚 𝐚𝐫𝐭𝐬♥️🥀.ඕනම එකක් ඇදලා 𝐩𝐚𝐢𝐧𝐭 කරලා දෙන්න පුලුවනි. මම ඇදපු චිත්‍ර , 𝐜𝐚𝐧𝐯𝐚𝐬 𝐬𝐡𝐞𝐞𝐭𝐬 වල ඇදපුවත් මන් දාල තියෙනවා☺️. මන් සාධාරණ මුදලකට මේ දේ කරන්නේ. කැමති කෙනෙක් ඉන්නවා නම් මට කියන්න. Canvas sheet size ek anuwa price ek wenas wenw ✨
Arts & Crafts
0
Mailapitiya
Rs : 2,500
Handmade dot mandala art/Mandala Painting/Meditation and yoga room/Gift item

Handmade dot mandala art/Mandala Painting/Meditation and yoga room/Gift item

🔥Customized your order 🖼️Hurry up and grab your order now ▫️️100% Handmade with high quality acrylic paints ▫️️Painted on board (costomaizable- canvas/wood) ▫️️Perfect for home decor, meditation space, or gifting ▫️️Custom orders available upon request 🔴 Messege me for details or custom requests 🇱🇰 ලංකාවේ ඕනෑම තැනකට බෙදාහැරීම සිදු කරයි.
Gift Items & Ornaments
0
Kandy
Rs : 2,800
4Ft Buddha Statue Stand (pahan kanu)

4Ft Buddha Statue Stand (pahan kanu)

අඩි හතර උස. 20×20අඟල් ටයිල් පේකඩය සහිත පාදම . තීරෝද රථයක රැගෙන යා හැකිය. පැමින උවද මිලදී ගත හැක. ස්ථානය =පනාගොඩ. ☎️0️⃣7️⃣1️⃣2️⃣1️⃣5️⃣4️⃣3️⃣8️⃣2️⃣ Call & whtsapp delivery පහසුකම් ඇත. 4Ft Height. 20×20inch Tile Top. Cash on Deliver Available. Location =panagoda ☎️0️⃣7️⃣1️⃣2️⃣1️⃣5️⃣4️⃣3️⃣8️⃣2️⃣ Call & whtsapp
Home Decor
0
Kandy
Rs : 7,850
Container drivers & helpers

Container drivers & helpers

වරාය පුද්ගලික අංශයේ භාණ්ඩ ප්‍රවාහනයට රෙනෝල්ට්/ ඩැෆ් /වොල්වෝ / කන්ටේන රථ සදහා වයස 18-35 අතර සහයකයින් බදවා ගැනේ. වැටුප 60000/- වැඩි කෑම/නවාතැන් සැපයේ අධ්‍යාපනය අනවශ්‍යයි බඩු බෑමට පැටවීමට නැත නිවාඩු පහසුකම් ස්ථීර සේවයට සේවය මත වැටුප් වැඩි වේ දක්ෂතාවය මත රියදුරු වීමේ හැකියාව අමතන්න 077 208 3078 070 632 9138
Delivery / Driving / Transport
0
Gampola
Rs : 60,000
වරාය රැකියා ඇබෑර්තු👷‍♂️

වරාය රැකියා ඇබෑර්තු👷‍♂️

වරාය රැකියා ඇබෑර්තු (පුද්ගලික අංශයට) වරාය පුද්ගලික අංශයේ නැව් අලූත්වැඩියා සේවයට වයස 18-40 අතර සේවකයින් අවශ්‍යයි. නැව් අලූත්වැඩියා අංශයට (කම්කරු) පින්තාරුකරුවන් (පුහුණු/නුපුහුණු) වෑද්දුම්කරුවන් (පුහුණු/නුපුහුණු)  වැටුප 65000/- වැඩි (පලපුරුද්ද අනුව රැකියාව මත වැටුප් වැඩි වේ)  වයස 18-40 අතර  ආහාර / නවාතැන්/නිල ඇදුම් පහසුකම්  ස්ථීර සේවයටම බදවා ගැනේ  ETF/EPF  අතිකාල දීමනා  නිවාඩු හිමිකම්  ඇතුලූ අනෙකුත් දීමනා දැන්ම අමතන්න 071 602 6436
Self Employed
0
Colombo 01
Rs : 65,000