මෙතන තියෙනව වෙගේ තමන්ට කැමති 𝐜𝐚𝐧𝐯𝐚𝐬 𝐚𝐫𝐭 එකක් හෝ 𝐰𝐚𝐥𝐥 𝐚𝐫𝐭𝐬 , ඔයාලා කැමති වෙන 𝐝𝐞𝐬𝐢𝐠𝐧𝐬,𝐜𝐚𝐫𝐭𝐨𝐨𝐧 𝐜𝐡𝐚𝐫𝐚𝐜𝐭𝐞𝐫𝐬,𝐚𝐞𝐬𝐭𝐡𝐞𝐭𝐢𝐜 𝐰𝐚𝐥𝐥 𝐚𝐫𝐭𝐬,𝐦𝐚𝐧𝐝𝐚𝐥𝐚 𝐚𝐫𝐭𝐬♥️🥀.ඕනම එකක් ඇදලා 𝐩𝐚𝐢𝐧𝐭 කරලා දෙන්න පුලුවනි.
මම ඇදපු චිත්‍ර , 𝐜𝐚𝐧𝐯𝐚𝐬 𝐬𝐡𝐞𝐞𝐭𝐬 වල ඇදපුවත් මන් දාල තියෙනවා☺️. මන් සාධාරණ මුදලකට මේ දේ කරන්නේ. කැමති කෙනෙක් ඉන්නවා නම් මට කියන්න.
Canvas sheet size ek anuwa price ek wenas wenw ✨