Let's begin Reuse.

Help srilanka 🚨
  • Help srilanka 🚨

Help srilanka 🚨

0
Free Offer
Like to Exchange With Products / Services

🚨 ශ්‍රී ලංකාව යළි නගාසිටවීමට අපි හැමෝම එකතු වෙලා මේ පුන්චිම පුන්චිම දේ කරමුද. ගෙදර ඉදන් පුංචි වෙලාවක් වෙන් කරලා ශ්‍රී ලංකාව Rebuild කරන්න පුංචිම දෙයක් හරි කරන්න Try එකක් දෙමු

ජනතාව ලෙස අපට පුළුවන්, ලෝකයේ ධනවත්ම පුද්ගලයන්ගේ සහ විශාලතම සමාගම්වල අවධානය ශ්‍රී ලංකාව වෙත යොමු කරන්න! ඔවුන්ට පුන්චිම පුන්චි Message එකක් send කරලා පොඩි හරි අධාරයක් ගන්න පුළුවන්ද කියලා try කරමුද?

මම ඔබට අධාර ඉල්ලන්න පුළුවන් ක්‍රම දෙකක් ගැන කියන්නම්.

📲 පියවර 1: (Direct Social Media Appeal)

ඔයාට තියෙන්නෙ මන් පහළින් ලියලා තියෙන (English Message) එක Copy - Paste කරගෙන ලෝකයේ ධනවත් ව්‍යාපාරිකයන්ට හා ධනවත් ව්‍යාපාරවල නිළ X (Twitter), Facebook, LinkedIn, Instagram ගිණුම් වෙත යවන්න විතරයි.

අපට දැනටමත් BINANCE , BYBIT වගේ ආයතන වලින් ආධාර ලබාදීලා තියෙනවා ඒ නිසා අපි ඉල්ලිම් ගොඩක් කරොත් කිහිපයකින් හරි අපිට අධාර කරන්න ලොකු ඉඩකඩක් තියෙනවා.

Elon Musk
Amozon
Google
Microsoft
Meta
Apple
Netflix
Mastercard
Visa
Toyota
NVIDIA
Alphabet
Oracle

මේ තියෙන්නෙ කිහිපයක් විතරයි තවත් ඔයාල දන්න ධනවත් ප්‍රමුක පෙලේ ව්‍යාපාර ආයතන, පුද්ගලයන් ඉන්නවානම් ඒවාත් Comment කරන් යන්න.

📩 The Appeal Message (ආධාර ඉල්ලන පණිවිඩය)

(මෙය Copy & Paste කර සෑම අයෙකුටම/ආයතනයකටම යවන්න)

Rebuild Sri Lanka after the 'Ditwa' Cyclone

The devastating 'Ditwa' Cyclone has caused a national catastrophe in Sri Lanka, affecting over 1.4 million people and causing widespread infrastructure damage. The estimated recovery cost is immense.

We, the citizens of Sri Lanka, urgently appeal to top companies, global philanthropists, and financial institutions to channel immediate financial support to the Sri Lanka National Disaster Relief Fund (the official government fund) to ensure a swift, coordinated national recovery.

Your donation, grant, or assistance can save countless lives and rebuild our nation's future.

Please help us rebuild Sri Lanka!

#RebuildSL #SriLankaNeedsAid #GlobalAid4SL #DitwaDisaster

මීට වඩා හොද Messages තියෙනවානම් ඒවත් comment කරන් යන්න.

📝 පියවර 2: Foundations වෙත නිල ඉල්ලීම් (Sending Formal Requests)

'Top Foundations' මුදල් ආධාර ලබා දෙන්නේ නිල 'Grant Applications' හරහායි. ඔබ හෝ ඔබේ කණ්ඩායම ලියාපදිංචි පුණ්‍යායතනයක් නොවුණත්, මෙම ආයතන දැනුවත් කිරීමට ඔබට පුළුවන්.

පහත වෙබ් අඩවිවල "Contact Us" හෝ "Grants/Funding" පිටුවට පිවිසෙන්න. ඉන්පසු, ඉහත English පණිවිඩය 'Subject' එකක් ලෙස යොදා, එම 'Message' Send කර ශ්‍රී ලංකාවේ තත්ත්වය පිළිබඳව දැනුවත් කරන්න.

ප්‍රධාන ආධාර ලබාගත හැකි වෙබ් අඩවි (Key Links):

Bill & Melinda Gates Foundation: https://www.gatesfoundation.org/

The Rockefeller Foundation: https://www.rockefellerfoundation.org/

Google.org (Google's Philanthropic Arm): https://www.google.org/

Center for Disaster Philanthropy (CDP): https://disasterphilanthropy.org/

තවත් ඔයාල දන්න Foundation තියෙනවානම් ඒවාත් Comment කරන් යන්න.

හැමෝම එකතු වෙලා පුළුවන් විදිහට එක Message එකක් හරි යවලා පුන්චි ආධාරයක් හරි ශ්‍රීලංකාව වෙනුවෙන් ලබාගන්න Try කරමු. පුළුවන්නම් Images Video වගේ දේවල් Attach කරන්න.

එක් එක් ශ්‍රී ලාංකිකයෙක් මේ සඳහා දායක වීමෙන්, අපිට එකම හඬක් ලෙස ජාත්‍යන්තරය ඉදිරියේ පෙනී සිටිමින්, ශ්‍රී ලංකා රජයේ නිල අරමුදල් වෙත ලෝකයේ ආධාර මුදල් ලබා ගැනීමේ අවස්ථාව උදා කරගත හැකියි.

#එකම_ජාතියක්_ලෙස_නැගිටිමු | #RebuildSriLanka

Specification:
  • Type Of Donation : Other

Exchange By

RO Alkaline Water Filters - Made In Sri Lanka (සියළුම අමතර උපාංග සහිතයි)

RO Alkaline Water Filters - Made In Sri Lanka (සියළුම අමතර උපාංග සහිතයි)

Aqualife Ro Alkaline Water filter විෂ රසායන, බැරලෝහ, කිවුල, ක්ලෝරීන් වැනි ජලයේ දියවී ඇති අහිතකර ද්‍රව්‍ය ඉවත්කර ශරීරයට අවශ්‍ය ඛනිජ ළවණ එක්කර සුරක්ෂිත පානීය ජලය ඔබ වෙතට. වැඩි විස්තර සදහා අමතන්න.
Gampola
Rs : 15,000
🦟 මදුරු කරදරේට ස්ථිර විසඳුමක්! High Quality Mosquito Nets (Made in Sri Lanka) 🇱🇰

🦟 මදුරු කරදරේට ස්ථිර විසඳුමක්! High Quality Mosquito Nets (Made in Sri Lanka) 🇱🇰

මදුරු කරදරේ නිසා රෑට නින්ද යන්නේ නැද්ද? 😫 මෙන්න ඊට හොඳම විසඳුම! ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත, උසස්ම තත්ත්වයේ අලංකාර මදුරු දැල් දැන් අපෙන් ලබාගත හැක. ✅ ✨ විශේෂත්වයන්: 🇱🇰 100%ක් දේශීය නිෂ්පාදනයකි (Made in Sri Lanka). 📏 6x3 සිට ඔබට අවශ්‍ය ඕනෑම ප්‍රමාණයකින් (Any Size) සකසා ගත හැක. 🛡️ ඉතා සවිමත් සහ කල් පවතින උසස් තත්ත්වයේ දැල් (High quality material). 💨 හොඳින් වාතාශ්‍රය ලැබෙන පරිදි සකසා ඇත. 🚚 Home Delivery පහසුකම ඇත. (දිවයින පුරා බෙදා හැරීම ඇණවුම් කිරීමට හෝ වැඩි විස්තර දැනගැනීමට දැන්ම අමතන්න.
Gampola
Rs : 800
Flower bouquet making items

Flower bouquet making items

🦋Craft items, flower bouquet making items 🦋available in wholesale price 🦋For more details visit our page 🦋ARS Online Store
Gampola
Rs : 1,750
🦋 Aquarium waterfall filter 🦋

🦋 Aquarium waterfall filter 🦋

🐟💧 POND FILTER & WATERFALL SOLUTIONS 💧🐟 ඔබගේ pond එකට ✔️ crystal clear water ✔️ healthy koi / goldfish ✔️ modern waterfall look Professional pond filter systems Design • Supply • Install 📏 Pond size: 10×5×3 වගේ ලොකු හෝ පොඩි pond වලට 🚿 Strong filtration + safe overflow design 🏡 Home / garden ponds සඳහා perfect 📞 Contact us today ☎️ [hidden information] 🐾 Pet & Joy Your pets, our joy ❤️
Handessa
Rs : 10,000
එලඟිතෙල් (𝗚𝗵𝗲𝗲)

එලඟිතෙල් (𝗚𝗵𝗲𝗲)

#ගිතෙල් කන්න.නිරෝගි සුව අත්විඳින්න. ZIOLTY – 100% Pure Sri Lankan #Ghee 🌿 පිරිසිදු #එලඟිතෙල් ටිකක් සොයාගන්න නැතිව දුක් විඳින ඔබටමයි.අපේ මේ වෑයම. ✨ කලවම් නැති | රසායනික නැති | සම්පූර්ණයෙන්ම ස්වභාවික ✨ 🐄 දේශීය කිරි වලින් 🥄 පාරම්පරික ක්‍රමයට සකස් කළ 💛 සුවඳ, රස සහ ගුණාත්මකභාවයෙන් ඉහළම ගුණය ✅ පුංචි බබාලටත්,ගර්භණී ඔබටත් වැඩිහිටියන්ටත් 100% නිර්දේශ කරමි. ✅ ඉවුම් පිහුම් | බේකරි | ආයුර්වේදයට හොඳම තේරීම 💰 මිල ගණන්: • 200ml – Rs.1200 • 500ml – Rs.2050 • 750ml – Rs.2950 • 1L – Rs.3800 🚚 Island Wide Cash on Delivery Available 👉 සත්‍ය රසය අත්විඳින්න – අදම ඇණවුම් කරන්න! #Elangithel #Ghee #Githe #එලඟිතෙල් #Cooking #Healthyfood #Ayurveda #Organicfood #Homecooking #Babyfood / #Parenting
Gampola
Rs : 1,200