Let's begin Reuse.

Help the Hope
  • Help the Hope

Help the Hope

0
Free Offer

මහරගම අපේක්ෂා රෝහලේ පණ ගැහෙන
හදවත් වෙනුවෙන්..

කලිනුත් සල්ලි එකතු කරා නේද?? 😴

ඔව් , එකතු කරා.. ටිකක් නෙමෙයි හදවත උණුවෙන මිනිස්සු කෝටි 20ක්ම එකතු කරලා දුන්නා පෙට් ස්කෑන් මැෂිමක් ගන්න.. ඒකෙන් අද වෙද්දි මාසෙට රෝගීන් 100ක් විතර පරීක්ෂා කෙරෙනවා.. තත්පරෙන් තත්පරේට වෙනස් වෙන පිළිකාවක ස්වභාවය තිතටම හඳුනා ගන්නවා.. ඒක දුප්පත් අසරණ රෝගීන්ට ලොකු හයියක්! 💪

ඒත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා..
පෙට් ස්කෑන් යන්ත්‍රයට කරන්න පුළුවන් එච්චරයි..
ඒ කියන්නෙ පිළිකාවක් හඳුනාගන්න විතරයි.. 🔎

ඒත් අද වෛද්‍ය විද්‍යාව හුඟක් දියුණුයි..
පිළිකාව නසන්න හුඟක් දියුණු උපකරණ
ලෝකෙ නිර්මාණය වෙලා තියෙනවා.. 😇
Tomo-Therapy & Linear Accelerators කියන්නෙ
ඒ වගේ විශ්වකර්ම වෛද්‍ය උපකරණ දෙකක්.
ඒත් ඒවා ඉතාම මිල අධිකයි..
මේ උත්සාහය ඒ වගේ යන්ත්‍ර දෙකක්
මහරගම අපේක්ෂා රෝහලට ලබා දෙන්නයි..

• ඒ වෙනුවෙන් යන වියදම කෝටි 100ක්!
• අද දවල් වෙද්දි ඒ පින්කම වෙනුවෙන්
ලක්ෂ 123ක් එකතු වෙලා තිබුනා..
• තව ලක්ෂ 9877ක් ඕනෙ.. 💰

ලොකු ගානක් නේද?? 😐

නෑ ..... බොහොම පොඩි ගානක්.. ලංකාව වගේ අනුන්ගෙ දුක දැනෙන හදවත් තියෙන මිනිස්සු ඉන්න රටකට මේක බොහොම පුංචි මුදලක්. එක මනුස්සයෙක් රුපියල් 50 ගානෙ දැම්මත් මේ ගාන හොයන්න පුළුවන්.. මේ උත්සාහය ඒ පින්කම ටිකක් වේගවත් කරන්නයි ⏳

මොකද අපි පරක්කු වෙන දවසක් ගානෙ අම්මලට පුංචි පැටව් අහිමි වෙනවා.. දරුවන්ගෙ මුළු ලෝකෙම වෙච්ච දෙමව්පියෝ එයාලගෙන් ඈත් වෙනවා.. අපි දුකින් පිරිච්ච ඒ ජීවිත වලට හිනාවක් අරන් එමු. ඒ වෙනුවෙන් ඔබ වෙන් කරන රුපියල් 50ත් සෑහෙන්න වටිනවා.. ඔබේ උදව්වෙන් දුප්පත් මනුස්සයෙක් තමන්ට අවශ්‍ය ප්‍රතිකාර ටික නොමිලේම ලබාගනියි. 🙂

• මේක ජීවිත 40,000ක් විනාස කරපු සුනාමියෙන්
කෙටි කාලයක් ඇතුළත ගොඩ ආපු රටක්,
• ගංවතුරක්, නාය යෑමක් උනු තැනකට
පහුවදා වෙද්දී ලොරි ගණන් ආධාර පටවන් යන පින්වන්ත මිනිස්සු ඉන්න රටක්. 💪💪

එහෙව් අපිට,
පිළිකා මාරයාව පරද්දන්න බැරි නෑ !
අපි එකතු වෙමු,
ශ්‍රී ලංකා ඉතිහාසෙ එදා මෙදාතුර සිදුවුනු
ලොකුම Donation Campaign එකට! ❤

Account Name : APEKSHA CANCER HOSPITAL
Bank of Ceylon, Maharagama
Account Number : 71275069

(පුළුවන්නම් මේ පෝස්ට් එක ශෙයාර් කරන්න .)

Specification:
  • Type Of Donation : Cash

Exchange By

Matara Beach Front LAND

Matara Beach Front LAND

Beach Front LAND FOR SALE MATARA 94 PERCHES PARAVI DUWA VIEWS COMPLETE FENCING CLEAR TITLE & DOCUMENTS LKR 3,250,000/= PER PERCH LOCATED WITHIN THE HISTORIC MATARA FORT, THIS BEACH FRONT LAND HAS 2 ACCESS ROADS AND IS JUST 1.4KM FROM MATARA TOWN. THE HIGHWAY ENTRANCE AT GODAGAMA IS ONLY IOKM AWAY, OFFERING EXCELLENT CONNECTIVITY.
Matara
Rs : 3,250,000
Prime Beach View Land Galle

Prime Beach View Land Galle

Prime Beach View Land for Sale in Unawatuna 2 acres & 45 perches of land Located on a hill overlooking the sea Walking distance to Unawatuna Beach and close to Galle Quiet, peaceful location with exceptional investment potential and high returns Ideal for developing a boutique hotel or villa LKR 450,000/- Per Perch!
Unawatuna
Rs : 450,000
Showroom spaces Col 4

Showroom spaces Col 4

SHOWROOM FOR RENT, Bandaranayeke Mw 50 P 6,700 SQ.FT 2-STOREY UPTO 20 SLOTS LKR 3 MILLION PER MONTH > IMPRESSIVE WIDE FRONTAGE > PRIME LOCATION WITH HIGH VISIBILITY > EASY ACCESS FROM KEY AREAS IDEAL FOR OFFICE, SHOWROOM, RESTAURANT, OR STUDIO LARGE OPEN LAYOUT - EASY TO CUSTOMIZE
Colombo 04
Rs : 3,000,000
Isuzu 16.5ft full body Lorry

Isuzu 16.5ft full body Lorry

Isuzu Elf 1983 Negotiable Isuzu Model: Elf Trim / Edition: Isuzu Condition: Used Model year: 1983 Mileage: 250,000 km 3,850 cc Good running condition. For quick sale.16.5 ft full body
Kadawatha
Rs : 2,650,000
35ft Street Lamp Post

35ft Street Lamp Post

1nos 10m (35ft) center island dual arm lamp post for sale or exchange. (Bought from RDA after insurance claim). Best for a side road, large garden , farm- Agri land, play ground, car park etc, (can fix solar lights) . Highest offer or best exchange item
Ratmalana
Rs : 50,000