Let's begin Reuse.

Heyleys PLC
  • Heyleys PLC

Heyleys PLC

0
Rs : 38,000
Like to Exchange With Products / Services

✅ HAYLEYS PLC ✅

හේලීස් සමුහ ව්‍යාපාරයට අයත් හේලීස් සෝලා අප ආයතනයට කාර්මික ශිල්පීන් බඳවා ගැනීම දැන් සිදු කෙරේ. පහත සුදුසුකම් ඔබත් සපුරා ඇත්නම් අප සොයන්නේ ඔබයි.....

# 💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : Technicians | කාර්මික ශිල්පීන්

# 💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :

【~】✪ NVQ level 4 සමත්ව තිබීම.

【~】✪ අවම වශයෙන් මාස 06 ක පළපුරුද්දක් තිබීම.

【~】✪ ඒකල, තඹුත්තේත්ගම, රත්නපුර, සමන්තුරේ සහ මරතමුනේ යන ප්‍රදේශයන්හි බඳවා ගැනීමේ කටයුතු දැන් සිදු කෙරෙන අතර ඔබත් අදම අයදුම් කරන්න.

# ✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද :

ආකර්ෂණීය වැටුප් හා අනෙකුත් ඇදහිය නොහැකි දීමනා.

# ✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයදුම් කලයුතු ආකාරය ✍️ :

ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා හෝ පහත සඳහන් දුරකථන අංකය හරහා අයදුම් කරන්න.

අදම ඔබේ අයදුම්පත WhatsApp කරන්න

ඔබත් අභියෝගාත්මක රැකියා අවස්ථාවන් ඔස්සේ වෘත්තීය ජීවිතයේ ඉහළම තලයකට පිවිසීමට සහ සුවිශාල අත්දැකීම් රාශියක් ලබා ගැනීමට මග බලා සිටින කුසලතාවන්ගෙන් පරිපූර්ණ අයෙක් නම් විද්‍යුත් තැපෑලෙහි විෂය රේඛාවේ ඉල්ලුම් කරන ලද තනතුර සඳහන් කරමින්, මෙම දැන්වීමෙන් දින 10ක් ඇතුළත වෙත විද්‍යුත් තැපෑලෙන් අයදුම් කරන්න.

# 📧 𝐸𝓂𝒶𝒾𝓁 | ඊ-මේල් ලිපිනය : [email protected]

#📳 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය : 077 809 6809 - කිත්මල්

#📳 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය : 075 998 0010 – දිනේෂා

Specification:
  • Status Of Employment : Full TIme / Permanent
  • Gender : Male

Exchange By

Contact Info
Contact No : 075 998 0010 Email : [email protected]
Vesak, hotel party, decaretions, LED bulb light well

Vesak, hotel party, decaretions, LED bulb light well

# මෙම බල්බල් kmplx LED ආයතනයෙන් හැර ලංකාවේ වෙන කිසිදු ආයතනයකින් ලබාගත නොහැක #අඩි 24 #ඉතා උසස් කොප වයර් වලින් නිෂ්පාදනය කොට ඇත # වගකීම් සහතිකයක් සහිතයි. # වසර පහකට වඩා කල් පවතී. # ජලයට ප්‍රතිරෝධී.ඕනෑම වර්ෂාවකට ඔරොත්තු දේ. # විදුලිය පිරිමසයි. # වැඩි විස්තර සඳහා අපගේ මෙම දුරකථන අංකයට ඇමතුමක් ලබාදෙන්න # ලංකාවේ ඕනෑම තැනකට ගෙන්වා ගැනීමේ කුරිය පහසුකම් සහිතයි.භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවා ලබාගන්න.
Kandy
Rs : 4,800
For books lovers 📚 💛

For books lovers 📚 💛

💛Sinhala Book reflects!! 💛10 pieces 1000/= 💛Lots available for sell 💛Post services available
Kandy
Rs : 100
Looking for remote web development 🖱

Looking for remote web development 🖱

Looking for Remote Web Development Hi everyone! I’m currently looking for remote job opportunities—preferably part-time, but I’m open to full-time roles as well. With over 1 years of experience as a web developer and low-code/no-code specialist, I’ve worked with a wide range of platforms including: - WordPress, WooCommerce - PHP,Java I have the ability to learn a platform within a short time frame. I specialize in: - Building responsive, modern websites and web apps - E-commerce store setup and management - Creating landing pages, sales funnels, and blogs - Website maintenance, troubleshooting, and content updates - Assisting with email management, product uploads, store updates, and other virtual tech assistant tasks If you're a business owner, agency, or individual looking for reliable, high-quality remote support, feel free to reach out. I’m flexible, easy to work with, and always focused on delivering results. Let's connect and discuss how I can help with your project or ongoing tasks. #freelance #remotejobs #career
Kandy
Rs : 35,000
Looking for software engineering job

Looking for software engineering job

Hi! I’m currently studying Software Engineering (BSE Hons) and looking for an internship in a software company. If you know any place that’s hiring interns or can recommend me somewhere, I’d really appreciate it. I’m open to remote or on-site work. Thanks in advance!
Udawatta
Rs : 28,000
Software developer vacancy available 🏷

Software developer vacancy available 🏷

I'm currently looking to hire a highly experienced Software Developer who can work independently and manage full-cycle development, updates, and releases of our mobile & Web application across both the App Store and Google Play Store. Required Skills: Firebase Laravel / Lumen PHP & MySQL AWS (EC2, S3, etc.) Gradle Flutter (Mobile Development) .NET C# Responsibilities: Independently manage application updates and releases Ensure performance, quality, and responsiveness of applications Handle both front-end and back-end tasks when needed Coordinate deployments to production environments This is an immediate requirement. If you are interested or know someone who fits the criteria, please feel free to DM me
Kandy
Rs : 38,000