Let's begin Reuse.

Pencil art
Pencil art
Pencil art
Pencil art
  • Pencil art
  • Pencil art
  • Pencil art
  • Pencil art

Pencil art

0
Rs : 1,500
Like to Exchange With Products / Services

⭕මේ සැරේවත් තමන්ගෙ BF /GF /Husband/ Wife ට මොනවත් අරන් දෙන්න අදහසක් එහෙම නැද්ද ? 👀
⭕අදහසක් තිබනත් මොකක්ද දෙන Gift එක කියලා idea එකක් නැද්ද ?🤔
⭕GF / BF ව මේ සැරේවත් යාලු කරගන්න විදිහක් නැතුවද ඉන්නෙ? 😑
⭕ඔයාගෙ එයා තරහ වෙලාද ?🙄
⭕හැමදාම එකම Gift එක දෙනවා කියලා මෙ සැරෙත් බැනුම් අහගන්න වෙයිද ?🤔❤️
ඔන්න එහෙනම් ඔයාලගෙ හැම ප්‍රශ්නෙට විසදුමක් අපි ගෙනාවා 🙈💗
GF / BF / Wife / Husband වත් shape කරගෙන budget එකටත් ගැලපෙන Gift එකක් අරගෙන අපි ආවා ඔයාලව හමුවෙන්න 🎁💌
මේ season එකේ ඔයාගෙ පෙම්වතාට / පෙම්වතියට කවදාවත් අමතක නොවෙන එයාගෙ ළගින්ම හැමදාම තියාගන්න පුලුවන් විදිහෙ Gift එකක් දෙන්න අදම අපිව contact කරගන්න 🫣💗🙈

"ඉක්මන් කරන්න !"👀💗

❤️072 993 8409 - PDU Art Creation 🖤
COD ✅
(Sri Lanka Post - Registered post)
Bank Deposit✅
📍 Frame කරනවනම් frame එකේ ගාන විතරක් Deposit එකක් දාන්න ඕනෙ (ඔබගේ විශ්වාසය රැකීම පිණිස ඔබ ඇණවුම භාරදුන් පසු සිතුවම අප විසින් නිම කිරීමෙන් අනතුරුව ඔබට photo එකක් එවනවා ඉන් අනතුරුව Frame එකට අදාල මුදල Deposit කරන්න පුලුවන් 😊)

https://web.facebook.com/profile.php?id=61567302081470

✅🫣මේ තරම් අඩු මුදලකට මෙච්චර වටින මතකයන් පිරිච්ච pencil art එකක් කරගන්නවාම් ඉතිම් අපෙන් තමයි

Specification:
  • Size : Medium
  • Type Of Material : Board
  • Origin / Country : Sri lanka
  • Purpose Of Post : Selling - Vacant - Can Supply

Exchange By

Pencil art 🎨  + colours

Pencil art 🎨 + colours

pencil Art ⭕ විශේෂ මිල අඩුකිරීමක් .. ⭕ඔබගේ ආදරණීයන්ගේ රුව පැන්සලෙන් සිතුවම් කර ගැනීමට අනගි අවස්ථාවක් ▶️Birthday gift ▶️Anniversary gift ▶️Surprise gift ▶️Lover gift ▶️Special events ❤ඔබගේ ඇනවුම අදම වෙන් කරවා ගන්න❤ ⭕whatspp 0766573893 ⭕ දිවයින පුරා බෙදාහැරීම
Kandy
Rs : 990
Mandala Animal Coloring Book - 25 pages (TL52396)

Mandala Animal Coloring Book - 25 pages (TL52396)

Mandala Animal Coloring Book - 25 pages (TL52396) Rs. 2250/- only 🛩️Imported Items ‼️Pre Order Basis‼️ 🇱🇰Islandwide COD available 📨DM to Orders or Inquiries
Kandy
Rs : 2,250
DIY cuts

DIY cuts

Wooden Diy cuts available ලී ඩයි කට්ස් Can customize ඔබට අවශ්‍ය විදිහට වෙනස් කොට සාදා දිය හැක Make your order now දැන්ම අපව අමතන්න 0️⃣7️⃣5️⃣0️⃣6️⃣2️⃣1️⃣6️⃣2️⃣1️⃣
Mawatura
Rs : 290
Wood pots

Wood pots

පදම් කල මහොගනි ලි් මල්පෝච්චි. ඔබට අවශ්‍ය ආකාරයට සාදා දිය හැකිය. ඉතා ශක්තිමත්ව නිර්මාණය කර ඇත.
Kandy
Rs : 2,000
Hand made porcelain pot

Hand made porcelain pot

italian vintage hand made fine porcelain pot, cobalt blue bot designed in gold silver and very unique floral designs, exclusive hand made pot has no any damages, very rare collection, large porcelain pot for any luxury interior designs, please contact on 0754321181 for more details,
Kandy
Rs : 12,500