මහනුවර ප්‍රසිද්ධ අප ආයතනයේ මුද්‍රණ අංශයේ ටයිප්සටින් තනතුරු සඳහා සේවක / සේවිකාවන් බඳවාගැනේ.
* සිංහල හා ඉංග්‍රීසි භාෂාවන්ගෙන් ටයිප් සෙටින් කිරීමේ හැකියාව.
* වයස අවුරුදු 18 - 30 අතර
* Coral Draw සහ Photoshop පිළිබඳ දැනුම අමතර සුදුසුකමක් වේ.
වැඩි විස්තර සඳහා පහත සඳහන් දුරකතන අංකයට අදම අමතන්න.
Champa Fast Digital Colour Lab, අංක 40, දළඳා වීදිය, මහනුවර.