Let's begin Reuse.

Jobs & Professions
Colombo 01
Showing 1 - 1 exchanges of 1 exchanges
Delegent holding

Delegent holding

රැකියා ස්වභාවය: මෙය නවීන උපකරණ, ක්රමවේද වලින් සමන්විතදිවයිනේ ප්රමුඛතම සමාගමක් වේ. ගබඩාවේ තිබෙන සහ ලැබෙන බඩු තොග වලට අදාල ප්රමාණයන් පිලිබදව තොරතුරු පරිගණක ගත කිරීම සම්බන්ද රාජකාරි. අදාළ වාර්තා පවත්වාගෙන යාම වැනි රාජකාරි ඉටු කරමින් ගබඩා මෙහෙයුම් කළමනාකරණයට සහාය වීම. අ.පො.ස උසස් පෙළ විභාගය සමත් (AL Pass) පිරිම් අපේක්ෂකයන් සදහා පමණි. ආහාර:- උදේ අහාර, දහවල් අහාර සහ තේ ආයතනය විසින් නොමිලේ සපයනු ලැබේ. නවාතැන් පහසුකම්: අවශ්ය නම් සපයා දිය හැක.
Self Employed
0
Colombo 01
Rs : 45,000