Showing 1 - 2 exchanges of 2 exchanges

Canvas art
මෙතන තියෙනව වෙගේ තමන්ට කැමති 𝐜𝐚𝐧𝐯𝐚𝐬 𝐚𝐫𝐭 එකක් හෝ 𝐰𝐚𝐥𝐥 𝐚𝐫𝐭𝐬 , ඔයාලා කැමති වෙන 𝐝𝐞𝐬𝐢𝐠𝐧𝐬,𝐜𝐚𝐫𝐭𝐨𝐨𝐧 𝐜𝐡𝐚𝐫𝐚𝐜𝐭𝐞𝐫𝐬,𝐚𝐞𝐬𝐭𝐡𝐞𝐭𝐢𝐜 𝐰𝐚𝐥𝐥 𝐚𝐫𝐭𝐬,𝐦𝐚𝐧𝐝𝐚𝐥𝐚 𝐚𝐫𝐭𝐬♥️🥀.ඕනම එකක් ඇදලා 𝐩𝐚𝐢𝐧𝐭 කරලා දෙන්න පුලුවනි.
මම ඇදපු චිත්‍ර , 𝐜𝐚𝐧𝐯𝐚𝐬 𝐬𝐡𝐞𝐞𝐭𝐬 වල ඇදපුවත් මන් දාල තියෙනවා☺️. මන් සාධාරණ මුදලකට මේ දේ කරන්නේ. කැමති කෙනෙක් ඉන්නවා නම් මට කියන්න.
Canvas sheet size ek anuwa price ek wenas wenw ✨
Arts & Crafts
Mailapitiya
Rs : 2,500

Pencil Arts / gifts
Facebook / Whatsapp
Call Us : 0756880456
❤😍 ඔබේ ආදරණීයයන්ට වෙනස්ම සිහිවටනයක් දෙන්න කැමතිද?
✨දිගුකල් පවත්නා වෙනස්ම ආකාරයේ සිහිවටන ,
🎨ඔබට අවශ්‍ය ඕනෑම ඡායාරූපයක් , ඔබේම වදනක් යොදා ඔබට කැමති ආකරයේ සිතුවමක් නිමවා ගන්න 🎨
✨අදම ඔබගෙ සිහිවටනය ඇණවුම් කිරීමට Whatsapp මගින් පැහැදිලි ඡායාරූපය අපවෙත එවන්න.
✨ලංකාවේ ඕනෙම තැනකට නොමිලේ Deliver කරණු ලැබේ. 🚚
🏆දිගුකල් පවතින අනර්ඝ මතුපිට නිමාවක් සහිතව ඔබේ සිහිවටනය අප වෙතිනි කරගන්න.🏆
#birthday #retirement #aniversarygift #valentines #weddingday #teachersdaygift #frame #galss
Arts & Crafts
Mailapitiya
Rs : 1,200