Showing 81 - 90 exchanges of 4226 exchanges

ඔබට කදිම ආයෝජන අවස්ථාවක් !!!
අප සතු , අක්කර එකක සිටුවා ඇති ඇපල් පේර වගාව නඩත්තුව හා සංවර්ධනය කිරීමට, කෘෂිකර්මය පිළිබඳව දැනුම සහ පලපුරුද්ද ඇති මහත්මයකු හෝ පවුලක් අවශ්‍යය.
වගාව පලදරන තත්වයේ පවතින අතර සියලු මූලික වියදම් අප විසින්ම දරා ඇත. දැන් අපට අවශ්‍ය වන්නේ මෙම වගාව සංවර්ධනය කරමින් , නඩත්තු කටයුතු කරමින් මෙම භූමියෙන් උපරිම ඵල ලබා ගැනීමයි.
ලාභයෙන් 35% ලබාදෙනු ලැබේ.
Venture & Partnerships
Gampaha
Free Offer

Help the Hope
මහරගම අපේක්ෂා රෝහලේ පණ ගැහෙන
හදවත් වෙනුවෙන්..
කලිනුත් සල්ලි එකතු කරා නේද?? 😴
ඔව් , එකතු කරා.. ටිකක් නෙමෙයි හදවත උණුවෙන මිනිස්සු කෝටි 20ක්ම එකතු කරලා දුන්නා පෙට් ස්කෑන් මැෂිමක් ගන්න.. ඒකෙන් අද වෙද්දි මාසෙට රෝගීන් 100ක් විතර පරීක්ෂා කෙරෙනවා.. තත්පරෙන් තත්පරේට වෙනස් වෙන පිළිකාවක ස්වභාවය තිතටම හඳුනා ගන්නවා.. ඒක දුප්පත් අසරණ රෝගීන්ට ලොකු හයියක්! 💪
ඒත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා..
පෙට් ස්කෑන් යන්ත්‍රයට කරන්න පුළුවන් එච්චරයි..
ඒ කියන්නෙ පිළිකාවක් හඳුනාගන්න විතරයි.. 🔎
ඒත් අද වෛද්‍ය විද්‍යාව හුඟක් දියුණුයි..
පිළිකාව නසන්න හුඟක් දියුණු උපකරණ
ලෝකෙ නිර්මාණය වෙලා තියෙනවා.. 😇
Tomo-Therapy & Linear Accelerators කියන්නෙ
ඒ වගේ විශ්වකර්ම වෛද්‍ය උපකරණ දෙකක්.
ඒත් ඒවා ඉතාම මිල අධිකයි..
මේ උත්සාහය ඒ වගේ යන්ත්‍ර දෙකක්
මහරගම අපේක්ෂා රෝහලට ලබා දෙන්නයි..
• ඒ වෙනුවෙන් යන වියදම කෝටි 100ක්!
• අද දවල් වෙද්දි ඒ පින්කම වෙනුවෙන්
ලක්ෂ 123ක් එකතු වෙලා තිබුනා..
• තව ලක්ෂ 9877ක් ඕනෙ.. 💰
ලොකු ගානක් නේද?? 😐
නෑ ..... බොහොම පොඩි ගානක්.. ලංකාව වගේ අනුන්ගෙ දුක දැනෙන හදවත් තියෙන මිනිස්සු ඉන්න රටකට මේක බොහොම පුංචි මුදලක්. එක මනුස්සයෙක් රුපියල් 50 ගානෙ දැම්මත් මේ ගාන හොයන්න පුළුවන්.. මේ උත්සාහය ඒ පින්කම ටිකක් වේගවත් කරන්නයි ⏳
මොකද අපි පරක්කු වෙන දවසක් ගානෙ අම්මලට පුංචි පැටව් අහිමි වෙනවා.. දරුවන්ගෙ මුළු ලෝකෙම වෙච්ච දෙමව්පියෝ එයාලගෙන් ඈත් වෙනවා.. අපි දුකින් පිරිච්ච ඒ ජීවිත වලට හිනාවක් අරන් එමු. ඒ වෙනුවෙන් ඔබ වෙන් කරන රුපියල් 50ත් සෑහෙන්න වටිනවා.. ඔබේ උදව්වෙන් දුප්පත් මනුස්සයෙක් තමන්ට අවශ්‍ය ප්‍රතිකාර ටික නොමිලේම ලබාගනියි. 🙂
• මේක ජීවිත 40,000ක් විනාස කරපු සුනාමියෙන්
කෙටි කාලයක් ඇතුළත ගොඩ ආපු රටක්,
• ගංවතුරක්, නාය යෑමක් උනු තැනකට
පහුවදා වෙද්දී ලොරි ගණන් ආධාර පටවන් යන පින්වන්ත මිනිස්සු ඉන්න රටක්. 💪💪
එහෙව් අපිට,
පිළිකා මාරයාව පරද්දන්න බැරි නෑ !
අපි එකතු වෙමු,
ශ්‍රී ලංකා ඉතිහාසෙ එදා මෙදාතුර සිදුවුනු
ලොකුම Donation Campaign එකට! ❤
Account Name : APEKSHA CANCER HOSPITAL
Bank of Ceylon, Maharagama
Account Number : 71275069
(පුළුවන්නම් මේ පෝස්ට් එක ශෙයාර් කරන්න .)
Donations & Give a Ways
Maharagama
Free Offer

intel core i3 6th gen processor
Core i3 6th gen (6100) 3.70GHz
Can give with motherboard
Computer Accessories
All Of Colombo
Rs : 6,000

Ruwan gems
💎 Natural Sapphire Mix Lot 💎 🇱🇰
🟡🟣 Good Colour Stons 🟡🟣
🟨🟥 All 7.20 Ct 🟥🟨
💎 Full Clean Stons 💎
⭕⭕ Can Cut Loope Clean Point Stons ⭕⭕
🟠 One Padmaracha 1.20 Ct
🟡 One Yellow Sapphire 1.05 Ct
🟣 Purple sapphire 1.40 Ct
🟣 Purple sapphire 1.20 Ct
🟣 Purple sapphire 1.35
🟣 Purple sapphire 1.20
💍💍 Good For Jewelry 💍💍
🚛 Delivery Available 📩
Watches & Jewelry
Kandy
Rs : 9,000

Hooded Receiving baby Blanket
New baby blanket with cover. Bought it at Rs.1800/-
Toys & Kids items
Piliyandala
Rs : 1,400

Farlin Manual Brest Pump
Used only 3 times. With original box.
Toys & Kids items
Piliyandala
Rs : 3,500

Samsung A3 used
Display එක දා ගන්න ඕන වෙන අවුලක් නැහැ
Mobile Phones / Smart Phones
Pita Kotte
Rs : 4,000

Washing machine With 5 Year Warranty
ඔයාලා මේකට ඔෆර් කරන ඕනි එක්කකට Exchange කරන්න සලකා බලනවා .
Kitchen & Household Equipment
Dambulla
Rs : 35,000

Flame Aromatherapy Machine
🔥 Flame Aromatherapy Machine – Relax with a Fiery Twist!
Experience the soothing power of aromatherapy with a unique twist. This machine simulates a calming flame effect while diffusing your favorite scents, creating the perfect relaxing atmosphere.
🌟 Realistic flame simulation for a cozy vibe
💨 Quiet operation with adjustable mist levels
🌿 Enhances your space with aromatherapy
🔌 USB powered for convenience anywhere
Cash on delivery available 🚚
Industrial Applications & Equipments
All Of Colombo
Rs : 2,500

Geemy Professional Curling Iron GM 2825
💇♀️ Geemy Professional Curling Iron GM 2825 – Get Perfect Curls Every Time!
Achieve flawless, bouncy curls with this professional-grade curling iron. Whether you want tight curls or loose waves, this tool makes styling a breeze.
🌟 Tourmaline technology for smooth, shiny curls
🔥 Fast heating – ready to use in seconds
🔄 360° swivel cord for tangle-free styling
💇♀️ Ideal for all hair types
Cash on delivery available 🚚
Fashion Accessories
All Of Colombo
Rs : 2,950