Let's begin Reuse.

All Category
Galle
Showing 111 - 120 exchanges of 339 exchanges
9PCS KNIFE SET STAINLESS STEEL

9PCS KNIFE SET STAINLESS STEEL

9PCS KNIFE SET STAINLESS STEEL
Kitchen & Pantry Equipment
0
Galle
Rs : 7,990
Quail Egg

Quail Egg

Quail Egg. wholesale & retail price available
Consumer Food
0
Galle
Rs : 20
Dry Turmeric

Dry Turmeric

Dry Turmeric 20 KG
Consumer Food
0
Galle
Rs : 1,600
Honey

Honey

ගුනාත්මක බාවයකින් යුතු100%ක් ස්වභාවික මී පැණි.
Consumer Food
0
Galle
Rs : 3,500
air fryer

air fryer

Brand new oven, air fryer Rs 18,000 We are open on 12 pm to 4 pm Tuesday to Friday 9 am to 5 pm Saturday & Sunday Location - Demel Road Lakshapathiya, Moratuwa. Whatsapp 󰟬074 181 9090 Pickup & Delivery available ඔබගේ භාණ්ඩය මිලදී ගැනීම සහ වැඩි විස්තර දැනගැනීම සදහා මෙම නොම්බරයට whatsapp හො call කරන්න 074 181 9090 අපගේ ආයතනය විසින් පාවිච්චි කරනලද සහ අලුත් භාණ්ඩ සාදාරන මිලකට විකුනන්නෙමු. ලැබෙන සෑම මුදලක්ම United Humanitarian Aid - යුනයිටඩ් හියුමැනිටේරියන් ඒඩ් ආයතනය හරහා නැති බැරි අය වෙනුවෙන් වියප්පෘති කරන්නෙමු. අපෙන් බඩු මිලදී ගන්නා ඔබ‍ට ස්තුතියි. 💜🙏
Industrial Applications & Equipments
0
Galle
Rs : 18,000
ලැවෙන්ඩර්

ලැවෙන්ඩර්

පුංචි ලැවෙන්ඩර් මල් පෙත්තක් ගැන හරි ලස්සන කතාවක්… කැලෑ මල් සුවඳ, වැනිලා ගොඩක් දාලා හොදින් කලතාපු කැපුචිනෝ කෝපි කෝප්පයක සුවඳ,දූවිලි පිරුණු පරණ පොතක පිටු අස්සෙන් එන කඩදාසි සුවඳ, හෙමින් හෙමින් ලෙලි ඉවත් කරන කොට මැන්ඩරීන් දොඩම් ගෙඩියකින් එන මිහිරි පැඟිරි සුවඳ, ලැවැන්ඩර් මල් පෙති වලින් සරසාපු සිනිදු කොණ්ඩා කරල් වලින් එන සුවඳ, බී ආත්තම්මගේ හරි හතරැස් පෙට්ටියක් වගේ කේක් අවන් එක ළඟ ඉන්නකොට දැනෙන රසම රස බටර් කේක් සුවඳ, තකහනියේ වහින ග්‍රීෂ්ම වැස්සට පෙඟෙන දූවිලි පිරුණු පොළොවෙන් එන නැවුම් සුවඳ,, කප්පාදු කරාපු තණකොළ වලින් දැනෙන කැලෑ කොළ සුවඳ, කුඩු වුණු ක්‍රේයෝන් කූරු ඇඟිලි අස්සෙ තැවරුණාම හමන අමුතු සුවඳ, ලෙමන් පුසුඹ සබන් කුඩු වලින් සෝදාපු ලිනන් බ්ලැන්කට්ටුවක් පොරෝගත්තාම නාස් පුඩු වලට දැනෙන නැවුම් ග්‍රීෂ්ම සුවඳ… ඇත්තටම මේ මම විඳපු හරිම ආදරණීය සුවඳ පිරුණු මතකයන් ගොඩක් ගැන කතාවක්..
Written Books & Textbooks
0
Galle
Rs : 750
Pirimi Godai Man Witharai - පිරිමි ගොඩයි මං විතරයි

Pirimi Godai Man Witharai - පිරිමි ගොඩයි මං විතරයි

"හලාවත මාළු කරූ ටෙලි නාට්‍යයක් කළා, සංඝමිත්තාවගේ ලංකාගමනය ගැන. මං ඒකෙ අග්‍ර උපාසිකාවගේ චරිතයට රඟපෑවා. මාළු කරූගේ දඩයක්කාර යාළුවෝ ඔක්කොම අනුරාධපුරේ ආවා. පසුගිය සතියේ ම හිටියේ අන්රාධපුරේ. උන් ඔක්කොම වල් ඌරු මස් විකුණන, මාරවිල හරක් මස් කඩ දාගත්තු, හලාවත ඉස්සො කොටු තියෙන, බෝලවත්තෙ කසිප්පු පෙරන, පැජරෝ ජීප් තියන, පිළී ගඳ ගහන, කට ගඳ, බඩ තඩි කළු පාට මුදලාලිලා ටිකක්. ලබන අවුරුද්දේ කඨින පින්කමට කට්ටිය ම බරණැස යනවා. මටත් එන්නලු යන්න. දවාලට සිල් ගන්න පුළුවන්. හැබැයි රෑට සිල් පවාරණය වෙන්න ඕන. ලොකු හාමුදුරුවන් එනවා අධීක්ෂණයට. මට අග්‍ර උපාසිකාවගේ චරිතයට ගෙව්වෙ රුපියල් දෙදාහයි. සිල් පවාරණවාට ලක්ෂ දෙකක් විතර ගෙව්වා. . . ."
Written Books & Textbooks
0
Galle
Rs : 1,200
earrings-තෝඩු

earrings-තෝඩු

earrings-තෝඩු
Fashion Accessories
0
Galle
Rs : 950
Coriander Seeds/කොත්තමල්ලි

Coriander Seeds/කොත්තමල්ලි

Coriander seeds are the small, dried, beige-colored seeds of the cilantro plant. They are often used as a spice in cooking and have a slightly sweet, citrusy flavor. Coriander seeds are commonly used in Indian, Middle Eastern, and Latin American cuisine. They are often used whole or ground and can be added to curries, stews, marinades, pickles, and spice blends. Coriander seeds are also used to make traditional medicines. Coriander seeds have several potential health benefits: Anti-inflammatory: Coriander seeds contain compounds that have anti-inflammatory properties which can help to reduce inflammation in the body. Digestive Health: Coriander seeds may help to improve digestion by stimulating the production of digestive enzymes, which can help to relieve bloating, gas, and other digestive problems. Cardiovascular Health: Coriander seeds contain high levels of antioxidants that may help to protect the heart by reducing the risk of heart disease. Blood sugar control: Coriander seeds have been found to lower blood sugar levels and improve insulin sensitivity, which can be beneficial for people with diabetes. Antibacterial: Coriander seeds have been found to have antibacterial properties which can help to inhibit the growth of harmful bacteria. Bone Health: Coriander seeds are a good source of calcium, which is essential for maintaining strong bones. Sleep: Coriander seeds have been used in traditional medicine as a sedative to help people sleep. It’s always best to consult with your doctor before adding coriander seeds to your diet or using them as a medicine.
Consumer Food
0
Galle
Rs : 90
Bay Leaf Powder/බේ ලීෆ් කුඩු

Bay Leaf Powder/බේ ලීෆ් කුඩු

Bay leaves, also known as laurel leaves, are commonly used in cooking as a flavoring agent and have been used in traditional medicine for centuries. They are known to have a variety of potential health benefits, including: Digestive Health: Bay leaves are believed to be effective in reducing gastrointestinal problems such as bloating, gas, and constipation. Anti-inflammatory: Bay leaves contain compounds that have anti-inflammatory properties and may help alleviate pain and inflammation associated with conditions such as arthritis. Antioxidant: The leaves contain antioxidants that can help protect the body against damage from free radicals, which can help prevent chronic diseases such as cancer and heart disease. Anti-diabetic: Bay leaves have been found to help lower blood sugar levels, making them a potential treatment for diabetes. Cardiovascular Health: Bay leaves have been found to have a beneficial effect on the cardiovascular system and may help lower cholesterol levels and blood pressure. Immune System: Bay leaves have been found to help boost the immune system, possibly by increasing the production of white blood cells. It is important to note that more research is needed to confirm the efficacy of bay leaves in treating these conditions. It’s also important to be aware that bay leaves are generally safe when consumed in small amounts as a seasoning, but high doses can be toxic.
Consumer Food
0
Galle
Rs : 70