Showing 71 - 80 exchanges of 113 exchanges


House for sale
තට්ටු දෙකක නිවස, මිලියන 38 කට විකුනනු ලැබේ.ගම්පහ ටෞන් එකේ සිට 7km දුරින් නුවර පාරට 5km යි.බුත්පිටිය.
👉බැල්කනි 3
👉කාමර 4( එකක් AC)
👉 bathroom 3
👉නැදුම් ලීයෙන් සෑදූ පැන්ට්‍රි කබඩ් සහිත කුස්සිය
👉පර්ච් 41 ක ඉඩම
👉ගේ වට තාප්පය
👉අඩි 14 ක ගේට්ටුව
👉cctv
👉 ලිං වතුර
❤️ අලුතෙන් සෑදූ පදින්චි නොවූ නිවසකි.
විමසීම් 0704262091
Room / Boarding
Gampaha
Rs : 38,000,000

Iphone 7 32GB
⭕️Iphone 7
⭕️32GB
⭕️Condition 100% සිරිලාවත් නෑ
⭕️Battery health 67% (original battery)
⭕️Display Replaced
🩶එක තැනක ලා නිල් පාටක් තියනව. Display එකෙ හැටි. Colour patch නෙවෙ. ටික ටික වැඩි වෙන්නෙ නැහැ. පැත්තෙන් බැලුවොත් තමා පෙන්නෙ. පේන්නෙ නැති තරම්. පාවිච්චි කරන්න අවුලක් නැහැ. Dark mode පාවිච්චි කරද්දි කිසිම අවුලක් නැ. සුදු පාටෙදි විතරයි පේන්නෙ. Check කරල ගන්න පුලුවන්.
⭕️වෙන කිසිම අවුලක් නැ.🩶
⭕️අනිත් ඔක්කොම original parts.
⭕️මං අවුරුදු 3ක් වගෙ use කරපු එක. නිකන් තියෙන නිසා දෙන්නෙ
⭕️Fingerprint / home button හොදටම වැඩ.
⭕️Original box , manual , brandnew lighting cable , handfree තියනව. Full set box තියෙනව. (Charger එක නැ)
Mobile Phones / Smart Phones
Gampaha
Rs : 20,001

DIY Wooden Benchtop power supply
◽️ DIY Wooden Benchtop power supply 😏
🔴 1.2 - 30V 0 - 8A MAX ⚡
🔴 Compact Design (8"×4.5"×6")
Computer Accessories
Gampaha
Rs : 12,000

Wooden BT Speaker
YOMA Wooden BT Speaker 🔈
🔘 Satin Wood 🔨
🔘 3000mAh Li-ion battery 🔋
🔘 USB type-c (12V) 🔌
🔘 15Wmax ⚡
Radio & Audio Devices
Gampaha
Rs : 80,000




