Showing 1 - 1 exchanges of 1 exchanges

🌸5 mtr wall Sticker roll 🌸
⚫කුස්සියේ pantry cupbord එකට
⚫ටයිල් බිත්තියට
⚫bathroom බිත්තියට
⚫මේස/අල්මාරි/ශීතරකරණ වලට
එකී නොකී හැම එකටම අලවන්න පුලුවන් ඔන්න water proof sticker එකක්..
ඒ නිසා වතුර රදන්නෙ නෑ...වතුරට ස්ටිකර් එක බොද වෙන්නෙත් නෑ...
වතුර හැලුනත් පිහිදලා අයින් කරන්න පුලුවන්
රස්නෙටත් ඔරොත්තු දෙනවා...
ප්‍රමාණය - මීටර් 5 (අඩි 17)
පළල -60cm(අඩි 2)
🎈ගාන යාර 5ම 1350/=
Delivery 375/=(1kg)
WhatsApp මැසේජ් එකක් දාන්න ඕන අය
Home Decor
Mawatura
Rs : 1,350