Showing 1 - 10 exchanges of 15 exchanges

Hand made porcelain pot
italian vintage hand made fine porcelain pot,
cobalt blue bot designed in gold silver and very unique floral designs, exclusive hand made pot has no any damages, very rare collection,
large porcelain pot for any luxury interior designs,
please contact on 0754321181 for more details,
Home Decor
Kandy
Rs : 12,500

water fountain concrete or titanium
▪️A good choice for rock gardens or on a slope, waterfall fountains work with the force of gravity to move water from higher to lower basins.
Home Decor
Kandy
Rs : 9,800

Wooden wall decoration
Wooden wall decorations & wellcome borde
,can customiz ,
wellcome to prashadi creations
Can customiz as your wish..iteam size ..any size ,
mede by , wood- mahogany
Futher info ..
Whatsapp or call us
Bank transfer available
Cash on deliver available
Home Decor
Gampola
Rs : 900

💜 Room deco stickers available 💜
💜️ wall stickers
💜️ Rs 1500/= සිට ඉහලට .....
💜️ඔයාගෙ අතටම භාණ්ඩය ලැබුනු පසු මුදල් ගෙවා ලබාගත හැක😍🤗
💜️ Whatapp number 0719324604
Home Decor
Gampola
Rs : 1,500

🌸5 mtr wall Sticker roll 🌸
⚫කුස්සියේ pantry cupbord එකට
⚫ටයිල් බිත්තියට
⚫bathroom බිත්තියට
⚫මේස/අල්මාරි/ශීතරකරණ වලට
එකී නොකී හැම එකටම අලවන්න පුලුවන් ඔන්න water proof sticker එකක්..
ඒ නිසා වතුර රදන්නෙ නෑ...වතුරට ස්ටිකර් එක බොද වෙන්නෙත් නෑ...
වතුර හැලුනත් පිහිදලා අයින් කරන්න පුලුවන්
රස්නෙටත් ඔරොත්තු දෙනවා...
ප්‍රමාණය - මීටර් 5 (අඩි 17)
පළල -60cm(අඩි 2)
🎈ගාන යාර 5ම 1350/=
Delivery 375/=(1kg)
WhatsApp මැසේජ් එකක් දාන්න ඕන අය
Home Decor
Mawatura
Rs : 1,350

Fluted panels
ඔබගේ නිවසේ,කාර්යාලයේ, ඕනෑම ව්‍යාපාර ස්ථානයක් වටිනා නවීන පෙනුමක් ලබා දෙන්න..
අඩුම මුදලට FLUTED PANELS අපෙන් ලබා ගත හැක.
වැඩි විස්තර සදාහා අමතන්න
0773713189
Home Decor
Gampola
Rs : 4,900

Artificial Leaves with light
⚡️Quality products
⚡️Modern wall art
⚡️Delivery available
⚡️Whatsapp for more details
Home Decor
Gampola
Rs : 600

Artificial leaves
Artificial Leaves Vines 🍃✨️😍
කොල පාට කියන්නේම මනසට සැනසීමක් ගේන පාට..🍃💚
ගෙදරට නෑදෑයෝ එනකොට ඔයාගේ වටපිටාව මෙහෙම ලස්සන කරමුද...
දවස තිස්සේම Stress වෙලා ඉන්න අපි කැමති දවස අන්තිමේ හරි Calm Vibe එකකට නේද ලමයි..
කොල පාට කියන්නේ එකට හරියනම පාට..☘️
ඉතින් ඔයාගේ Room එක වගේම ඔයා දවසින් වැඩි වෙලාවක් ඉන්න ඔයාගේ Shop එක,Saloon එක,Kitchen එක මේ විදිහට තියා ගන්න කැමතිනම් අපේ WhatsApp එක පැත්තට එන්න.
ඉතිං මේක තෑග්ගක් දෙන්නත් නියමයි
වැල් 12ක පැකට් එකට විශේෂ මිල අඩු කිරීමක්
අඩුම මිලට flower fairy අපෙන්..
ලංකාව පුරාම කෑශ් ඔන් ඩිලිවරි පහසුකම සහිතයි
📲 0755632412
Home Decor
Gampola
Rs : 490

Wall decor
🛑සියලුම නිර්මාණ ප්‍රවාහන ගාස්තුවකින් තොරවම දිවයිනේ ඕනෑම තැනකට බෙදාහැරීමේ පහසුකම සහිතයි.(Free Delivery Island Wide)
🛑සිත් ඇදගන්නා සුළු අනර්ඝ නිමාවෙන් යුත් බිත්ති සැරසිලි , අපේම දේශීය නිපැයුමකි!!
✅දැන් අපගේ පාරිභෝගිකයන් වෙත පහසු මිල ගණන් යටතේ.
✅දිවයින පුරා බෙදාහැරීම නොමිලේ
✅අපි ඔබේ අවශ්‍යතාවය අනුව ඔබ විසින් ඉල්ලුම් කරන සහ අපගේ නිර්මාණ එකතුවේ ඇති ඕනෑම නිර්මාණයක් නිමකරදෙන්නෙමු.
✅අපගේ නිර්මාණ කල්පැවැත්මෙන් ඉහල වන අතර දිය කාන්දු නොවන තීන්ත හා අමුද්‍රව්‍ය යොදා නිෂ්පාදනය කර ඇති බැවින් ඉතා පහසුවෙන් සෝදා පිරිසිදු කරගත හැකිය.
✅ආනයනය කරන ලද ඉහළම තත්වයේ ෆැබ්රික් මත මුද්‍රිතයි.
✅අනර්ඝ ලීයෙන් නිම කරන ලද කල්පවතින රාමුවක් සහිතයි.
✅සෑම අයිතමයක්ම දක්ෂ හා පළපුරුදු කාර්ය මණ්ඩලයකගේ අතින් නිර්මාණය වී ඔබේ අතට!
⚪️*Free delivery*
⚪️*Cash on delivery Available*
⚪️*size - 2ft x 1 1/2ft*
⚪️*printed on high quality fabric*
Home Decor
Marassana
Rs : 3,500

Wooden wall art
💫Wooden Wall Art💫
(Customized)
✨Premium Quilty
✨Any Desighn Available
✨Any colours Available
⚡Prize - 3000/=
⚡Size 12×18
All Island Delivery Available
🥀Whatsapp - 0756880456
🥀Location - Kandy
Home Decor
Kandy
Rs : 3,000