Let's begin Reuse.

All Category
Gampola
Showing 1 - 10 exchanges of 50 exchanges
RO Alkaline Water Filters - Made In Sri Lanka (සියළුම අමතර උපාංග සහිතයි)

RO Alkaline Water Filters - Made In Sri Lanka (සියළුම අමතර උපාංග සහිතයි)

Aqualife Ro Alkaline Water filter විෂ රසායන, බැරලෝහ, කිවුල, ක්ලෝරීන් වැනි ජලයේ දියවී ඇති අහිතකර ද්‍රව්‍ය ඉවත්කර ශරීරයට අවශ්‍ය ඛනිජ ළවණ එක්කර සුරක්ෂිත පානීය ජලය ඔබ වෙතට. වැඩි විස්තර සදහා අමතන්න.
Consumer Food
0
Gampola
Rs : 15,000
එලඟිතෙල් (𝗚𝗵𝗲𝗲)

එලඟිතෙල් (𝗚𝗵𝗲𝗲)

#ගිතෙල් කන්න.නිරෝගි සුව අත්විඳින්න. ZIOLTY – 100% Pure Sri Lankan #Ghee 🌿 පිරිසිදු #එලඟිතෙල් ටිකක් සොයාගන්න නැතිව දුක් විඳින ඔබටමයි.අපේ මේ වෑයම. ✨ කලවම් නැති | රසායනික නැති | සම්පූර්ණයෙන්ම ස්වභාවික ✨ 🐄 දේශීය කිරි වලින් 🥄 පාරම්පරික ක්‍රමයට සකස් කළ 💛 සුවඳ, රස සහ ගුණාත්මකභාවයෙන් ඉහළම ගුණය ✅ පුංචි බබාලටත්,ගර්භණී ඔබටත් වැඩිහිටියන්ටත් 100% නිර්දේශ කරමි. ✅ ඉවුම් පිහුම් | බේකරි | ආයුර්වේදයට හොඳම තේරීම 💰 මිල ගණන්: • 200ml – Rs.1200 • 500ml – Rs.2050 • 750ml – Rs.2950 • 1L – Rs.3800 🚚 Island Wide Cash on Delivery Available 👉 සත්‍ය රසය අත්විඳින්න – අදම ඇණවුම් කරන්න! #Elangithel #Ghee #Githe #එලඟිතෙල් #Cooking #Healthyfood #Ayurveda #Organicfood #Homecooking #Babyfood / #Parenting
Consumer Food
0
Gampola
Rs : 1,200
Artificial grass carpet 🍃

Artificial grass carpet 🍃

🌿 ඔබේ නිවසටත් සොබාදහමේ සුන්දරත්වය එක්කර ගන්න! 🌿 මුළු අවුරුද්ද පුරාම තද කොළ පැහැයෙන් දිදුලන, නඩත්තු කිරීමට ඉතා පහසු Premium Artificial Grass Carpet දැන් ඔබට අපෙන් ලබාගත හැක. 🏡 මෙය භාවිතා කළ හැකි ස්ථාන: බැල්කනි (Balcony) සඳහා. ගෙවත්තට හෝ වහලයේ ඇති ටෙරස් (Roof Terrace) එකට. කාර්යාලයට හෝ නිවසේ ඇතුළත අලංකරණයට. ✨ විශේෂාංග: ✅ 35mm උසැති ඉතා මෘදු තණකොළ. ✅ ජලය බැසයාම සඳහා විශේෂ සිදුරු සහිතයි (Water Permeable). ✅ ලිස්සා නොයන අතර ඕනෑම දේශගුණයකට ඔරොත්තු දෙයි. ✅ නඩත්තු කිරීමට ඉතා පහසුයි - කැපීම හෝ වතුර දැමීම අවශ්‍ය නොවේ. 💰 මිල ගණන්: අඩි 3.5ක් පළල සහ අඩි 7ක් දිග (වර්ග අඩි 24 ක ප්‍රමාණයක්) සම්පූර්ණ මිල: රුපියල් 4,900/- පමණයි! 📦 ඇණවුම් කිරීමට දැන්ම අමතන්න හෝ WhatsApp කරන්න
Home Decor
0
Gampola
Rs : 4,990
I am WordPress Web site developer 🙋

I am WordPress Web site developer 🙋

I’m a WordPress Website Developer and currently available to take new projects. If you need 👇 ✅ Business Website ✅ Company Website ✅ Personal Portfolio ✅ E-commerce Website (WooCommerce) ✅ Blog or News Website ✅ Website redesign or updates 🔧 Services include: ✔ Custom WordPress design ✔ Mobile-friendly (Responsive layout) ✔ Basic SEO setup ✔ Friendly support & guidance 💬 If you have any website work please feel free to message me. 📩 Inbox / WhatsApp me for more details. Affordable prices • Clean design • Reliable service WebVerse: Crafting Digital Excellence
Web & IT
0
Gampola
Rs : 2,500
අඩුම මිලට Printing Services - Tutes, Cards & Covers

අඩුම මිලට Printing Services - Tutes, Cards & Covers

ඔබට අවශ්‍ය සියලුම මුද්‍රණ කටයුතු (Printing Works) දැන් එකම තැනකින්, ඉතාම අඩු මිලට! අපගේ සේවාවන්: ✅ Class Tutes ✅ Attended Cards ✅ Class Cards ✅ Cover Pages ✅ Visiting Cards ඇතුළු අනෙකුත් සියලුම මුද්‍රණ අවශ්‍යතා සඳහා අපව අමතන්න. උසස් තත්ත්වයේ සේවාවක් අපි ඔබට ලබා දෙන්නෙමු. වැඩි විස්තර සඳහා අමතන්න
Advertising & Media
0
Gampola
Rs : 800
Job opportunities in Middle East 🚩

Job opportunities in Middle East 🚩

Looking for Hospitality jobs abroad? Join our International Training in Bali Indonesia! 🇮🇩🏖️🌴 ✅ Practical Trainings ✅ Internship at 4stars /5stars hotels 📍 Job opportunities in Middle East countries Start your 5months Intensive Hospitality More info? PM WhatsApp +63 9777 338054
Hotel/ Hospitality/ Leisure
0
Gampola
Rs : 0
Automative Service Center OS System With Account And Inventory Control

Automative Service Center OS System With Account And Inventory Control

🚗 Upgrade Your Service Center with Our Advanced POS System! Effortlessly manage billing, inventory, and enhance your customer service. Perfect for garages, workshops, and automotive service centers! 🔧🛠️ ✨ Key Features: 🔗 Integrated Inventory Management – Track spare parts and restock with ease. 👩‍💻 User-Friendly Interface – Simplify operations for your team. ✅ Free Installation & Training – Start hassle-free and hit the ground running. 📍 From BCS IT – Braincode Solutions (Pvt) Ltd 📞 Contact Us Today to Upgrade Your Business Future... 📲 - 077 743 2820 - 081 423 2820 🌐 Website: poslynk.lk 📩 Also Visit: www.braincodelk.com | bcsit.lk
IT-Hardware/ Networks/ Systems
0
Gampola
Rs : 0
🙋 Need help (expert web designer)

🙋 Need help (expert web designer)

Hi, මට වෙබ් ඩිසයින් කරන expert අයගෙන් උදව්වක් ඕනි. මම මගේ පලවෙනි website එක හදන්නයි හදන්නෙ wordpress වලින්. මගෙ youtube channel එකට අදාලව තමයි website එක හදන්නෙ. මේ කරුනු ටික දැනගන්න ඕනි 01. මම domain එක ගන්න හිතාගෙන ඉන්නෙ porkbun එකෙන්. Hosting ගන්න හිතාගෙන ඉන්නෙ hostinger එකෙන්. මේ දෙක හොදයිද. වෙන budget friendly ඒව තියද? 2. මගේ youtube එකේ audiance එක USA, Uk, indian, philipines, poland ⁣වගේ තමයි. මම server එක විදියට තොරගන්න හැදුවෙ USA වල තියෙන එකක්. මට ඕනි website එ⁣ක slow වෙන්නෙ නැතිවෙන්න. මේ server එක හොදයිද? 3. මගෙ website එකේ pages ටික මෙහෙමයි. Home, read article, shop, about us, contact. Read article page එකේදි දාන හැම වීඩියෝ එකකටම අදාලව article එකක් ad වෙනව. දැනට 20ක් වගේ ready කරලයි තියෙන්නෙ. ඉස්සරහට pages ගාන වැඩිවෙනව. Pages ගාන වැඩිවෙනකොට web site එක slow වෙයිද. ඒකට මොකද කරන්න පුලුවන්. 4. Shop එක⁣ට spring වගේ Print on demand website එකක් link කරන්නයි හැදුවෙ. Shop කියන එක උඩ clik කලාහම POD website එකට redirect වෙනව. මෙහෙම හොදයිද? 5. අනිවා⁣රෙන්ම website එකට install කරගන්න ඕනි plugins මොනවද? 6. වෙනත් recommendations
Web & IT
0
Gampola
Rs : 1,500
✨ Product Photo Edit Service ✨

✨ Product Photo Edit Service ✨

✨ Product Photo Edit Service ✨ ඔයාලා ළඟ තියෙන photo එක — ➡️ background remove ➡️ white / color / custom background ➡️ clean & neat product photo ➡️ price tag / label design ඔබේ online business එකට premium look එකක් අරං දෙනවා. 🛒 Suitable for: • Clothing • Cosmetics • Handmade items • Small business products 📩 WhatsApp photo → Edit → Send back 👉 First 3 customers: 1 photo FREE 📞 WhatsApp: 0770284520
Self Employed
0
Gampola
Rs : 150
Washing Machine/Fridge/Microwave/TV/AC

Washing Machine/Fridge/Microwave/TV/AC

Home visits repair and services! Warranty available for our works. 25 years of service.
Self Employed
0
Gampola
Rs : 0