Let's begin Reuse.

Classified & Other
Gampola
Showing 11 - 15 exchanges of 15 exchanges
Help srilanka 🚨

Help srilanka 🚨

🚨 ශ්‍රී ලංකාව යළි නගාසිටවීමට අපි හැමෝම එකතු වෙලා මේ පුන්චිම පුන්චිම දේ කරමුද. ගෙදර ඉදන් පුංචි වෙලාවක් වෙන් කරලා ශ්‍රී ලංකාව Rebuild කරන්න පුංචිම දෙයක් හරි කරන්න Try එකක් දෙමු ජනතාව ලෙස අපට පුළුවන්, ලෝකයේ ධනවත්ම පුද්ගලයන්ගේ සහ විශාලතම සමාගම්වල අවධානය ශ්‍රී ලංකාව වෙත යොමු කරන්න! ඔවුන්ට පුන්චිම පුන්චි Message එකක් send කරලා පොඩි හරි අධාරයක් ගන්න පුළුවන්ද කියලා try කරමුද? මම ඔබට අධාර ඉල්ලන්න පුළුවන් ක්‍රම දෙකක් ගැන කියන්නම්. 📲 පියවර 1: (Direct Social Media Appeal) ඔයාට තියෙන්නෙ මන් පහළින් ලියලා තියෙන (English Message) එක Copy - Paste කරගෙන ලෝකයේ ධනවත් ව්‍යාපාරිකයන්ට හා ධනවත් ව්‍යාපාරවල නිළ X (Twitter), Facebook, LinkedIn, Instagram ගිණුම් වෙත යවන්න විතරයි. අපට දැනටමත් BINANCE , BYBIT වගේ ආයතන වලින් ආධාර ලබාදීලා තියෙනවා ඒ නිසා අපි ඉල්ලිම් ගොඩක් කරොත් කිහිපයකින් හරි අපිට අධාර කරන්න ලොකු ඉඩකඩක් තියෙනවා. Elon Musk Amozon Google Microsoft Meta Apple Netflix Mastercard Visa Toyota NVIDIA Alphabet Oracle මේ තියෙන්නෙ කිහිපයක් විතරයි තවත් ඔයාල දන්න ධනවත් ප්‍රමුක පෙලේ ව්‍යාපාර ආයතන, පුද්ගලයන් ඉන්නවානම් ඒවාත් Comment කරන් යන්න. 📩 The Appeal Message (ආධාර ඉල්ලන පණිවිඩය) (මෙය Copy & Paste කර සෑම අයෙකුටම/ආයතනයකටම යවන්න) Rebuild Sri Lanka after the 'Ditwa' Cyclone The devastating 'Ditwa' Cyclone has caused a national catastrophe in Sri Lanka, affecting over 1.4 million people and causing widespread infrastructure damage. The estimated recovery cost is immense. We, the citizens of Sri Lanka, urgently appeal to top companies, global philanthropists, and financial institutions to channel immediate financial support to the Sri Lanka National Disaster Relief Fund (the official government fund) to ensure a swift, coordinated national recovery. Your donation, grant, or assistance can save countless lives and rebuild our nation's future. Please help us rebuild Sri Lanka! #RebuildSL #SriLankaNeedsAid #GlobalAid4SL #DitwaDisaster මීට වඩා හොද Messages තියෙනවානම් ඒවත් comment කරන් යන්න. 📝 පියවර 2: Foundations වෙත නිල ඉල්ලීම් (Sending Formal Requests) 'Top Foundations' මුදල් ආධාර ලබා දෙන්නේ නිල 'Grant Applications' හරහායි. ඔබ හෝ ඔබේ කණ්ඩායම ලියාපදිංචි පුණ්‍යායතනයක් නොවුණත්, මෙම ආයතන දැනුවත් කිරීමට ඔබට පුළුවන්. පහත වෙබ් අඩවිවල "Contact Us" හෝ "Grants/Funding" පිටුවට පිවිසෙන්න. ඉන්පසු, ඉහත English පණිවිඩය 'Subject' එකක් ලෙස යොදා, එම 'Message' Send කර ශ්‍රී ලංකාවේ තත්ත්වය පිළිබඳව දැනුවත් කරන්න. ප්‍රධාන ආධාර ලබාගත හැකි වෙබ් අඩවි (Key Links): Bill & Melinda Gates Foundation: https://www.gatesfoundation.org/ The Rockefeller Foundation: https://www.rockefellerfoundation.org/ Google.org (Google's Philanthropic Arm): https://www.google.org/ Center for Disaster Philanthropy (CDP): https://disasterphilanthropy.org/ තවත් ඔයාල දන්න Foundation තියෙනවානම් ඒවාත් Comment කරන් යන්න. හැමෝම එකතු වෙලා පුළුවන් විදිහට එක Message එකක් හරි යවලා පුන්චි ආධාරයක් හරි ශ්‍රීලංකාව වෙනුවෙන් ලබාගන්න Try කරමු. පුළුවන්නම් Images Video වගේ දේවල් Attach කරන්න. එක් එක් ශ්‍රී ලාංකිකයෙක් මේ සඳහා දායක වීමෙන්, අපිට එකම හඬක් ලෙස ජාත්‍යන්තරය ඉදිරියේ පෙනී සිටිමින්, ශ්‍රී ලංකා රජයේ නිල අරමුදල් වෙත ලෝකයේ ආධාර මුදල් ලබා ගැනීමේ අවස්ථාව උදා කරගත හැකියි. #එකම_ජාතියක්_ලෙස_නැගිටිමු | #RebuildSriLanka
Donations & Give a Ways
0
Gampola
Free Offer
Unicef Srilanka

Unicef Srilanka

🎒 Back to School – Together, let’s help children return to school! We’ve partnered with PickMe to make it easier for you to support a child’s return to learning. Your contribution can: * Help a school reopen – LKR120,000 / $400 * Help a child return to school – LKR3,000 / $10 Every donation, big or small, helps a child take a step back into the classroom. 💙
Donations & Give a Ways
0
Gampola
Free Offer
Unicef Srilanka

Unicef Srilanka

In this crisis, every act of kindness matters 🩵 Join UNICEF and donate through PickMe to bring relief and hope to Sri Lanka’s children and families. Your support today helps provide vital aid, essential supplies, comfort and protection when it’s needed the most. Donate now 🔗 https://pickme-app-sl.onelink.me/Fore/g9fq3nmd
Donations & Give a Ways
0
Gampola
Free Offer
Unicef Srilanka

Unicef Srilanka

Your Star Points can make a real difference. Dial #141*6*5# to support affected children. 💙 Your Dialog Axiata Star Points can make a real difference. Dial #141*6*5# to support children affected by the crisis. 💙 Your star points make a real difference. Dial #141*6*5# to support children affected by crisis.
Donations & Give a Ways
0
Gampola
Free Offer
-ජාත්‍යන්තර මානව හිමිකම් ගෝලීය මෙහෙයුම් ළමා හා කාන්තා අංශය-

-ජාත්‍යන්තර මානව හිමිකම් ගෝලීය මෙහෙයුම් ළමා හා කාන්තා අංශය-

ගං වතුර ආපදාවෙන් දෙමාපියන් අහිමි වයස 18ට අඩු දරු දැරියන් සිටී නම් ජාති ආගම් භේදයකින් තොරව දැනුම් දෙන්න. ඔවුන්ගේ වයස සම්පූර්ණ වන තුරු අධ්‍යාපනය,ආහාර, ආරක්ෂාව යන සියලු වගකීම් බාර ගැනීමට සූදානම් කර ඇත. 0712528319(whatsapp)0766955620 ජාත්‍යන්තර මානව හිමිකම් ගෝලීය මෙහෙයුම් ළමා හා කාන්තා අංශය.(D.M.දිසානායක) ⭕ වෙනත් ප්‍රාදේශ වලට යොමු කරන්න අවශ්‍ය අයට.
Donations & Give a Ways
0
Gampola
Free Offer